me kattiyak eka eka photo danne ai kiyala matanam terenne ne![]()
තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.
එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය...

me kattiyak eka eka photo danne ai kiyala matanam terenne ne![]()

තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.
එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය...![]()

කතා කරල වැඩක් නැ ඒ ගැනනමි.අපිනමි ඔය වගේ තුටිටු දෙක් වැඩ කරන්නෙ නැ,අනික පරන සාමාජිකයො නින්දිතයි. පොටෝ දාල නිකන් අවල් කරන්නෙ නැතුව කියන දෙයක් කෙලින් කියුවනමි ඉවරයි.මම මේක GT අයියට කියනව,නැතුව මට වෙන කරන්ඩ පුලුවන් දෙයක් නැ නැනේ මංගල සමරවිර විතරක් නෙමේ අයි අනිත් උන් කෝ????????
1 රනිල්
2 කිරිඇල්ල
3 රවි ,කෝ ඒ කටිටිය, කෝ TNA කාරයො ටික මම සුද්දවත් එකතු කරා කෝ සුද්ද .ඔයා රනිල් අයින් කරපු එකෙන්ම පේනව ෆොන්සේක යුද්ධය කරද්දි හිටියෙ ෆොන්සේකට කුණුහරපෙන් බනිමින් කයල, රනිල්ට ඒ තරන් කැමැත්තක් ඔයාගෙ තියෙනවනමි අනිවාර්යෙන් ඔයත් ඒ බෝටිටුවෙ ඉන්ඩ ඇත්තෙඔයා ෆොන්සේකට බන්නෙ නැත්නමි හොදයි ඒත් විපක්ෂයේ සාමජිකයගෙ පොදු මතය තමයි මේ යුද්ධය කරන්ඩ බැ කියපු ඒක රනිල්ගෙ විදිහට ගෝලයො නටන එක තමයි සිද්ද වෙන්නෙ වෙන දෙයක් නෙමේ
අවශයය කාලෙදි ෆොන්සේකව කරේ තියාගත්තෙ නැති UNP කාරයන්ට අමුතු කැක්කුමක් දැන් තියෙන්ඩ කිසිම විදිහක් නැ මම තව ටිකක් එකතු කරා ඔය ඍය එකක් වැරදියි කියන්ඩ පුලුවන් නමි අපිට දොහදෝහින්ට කඩේ යන්ඩ බැ
අපිට ඒක පුරැදු නැ
![]()

තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.
එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය...![]()

api metana kata karanne tani tani UNP karayo gena neme, UNP podu mathe gena, yudde sambandawa UNP eke podi mathe une mokakda kiyala hemoma dananwane,
තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.
එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය...![]()

රනිල් ෆොන්සේකාට බැන්නේ. හැබැයි මේ යුද්දේ අන්තිම කාලනේ වෙනකල් අපි හිටියේ යුද්ධය කරගන්න අමාරු වෙයි කියන පැත්තේ තමයි එත් අපි කොටින්ට කඩේ ගියේ නැහැ ඒ වගේම රණවිරුවන්ට අපහාස කලෙත් නැහැ.
රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ?

රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ?
යුද්දේ කරන්න බැහැ කියල තමයි හිතුවේ ඒක ඇත්ත ඉතින් ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න අයිතියක් තියනවා ? එහෙම හිතුවා කියල ඒ හැමෝම LTTE කාරයන්ගේ පැත්තට දාන එපා
තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්‍යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.

ඒක හරි අපි ෆොන්සේකව ඔනෙම කාලෙදිම වටිනාම කාලෙදි කරඋඩ තියාගෙන හිටිය.![]()
ඒත් යුද්ධය කාලෙදි ෆොන්සේකට කුණු හරපෙන් බන්න UNP කරයොනේ දැන් ෆොන්සේකව කරේ තියාගෙන ඉන්නෙ.
අඩුම ගානේ දැන් ෆොන්සේකව කරේ තියාගෙන ඉන්න UNP කරයො යුද්ධය කරද්දි එක වචනයකින් හරි උදවු කරපු එවුන්ද? ෆොන්සේකට සාපකරලු එවුන් ඒක්ක එතුමාම එකතු උනාම අපිට බැ ෆොන්සේකව කරේ තියාගන්ඩ. කොටින්ට විරැද්ධව ඉද්දි අපි කරේ තියා ගත්ත ඇත්ත, ඒත් ඒ ෆොන්සේකම කොටින්ගෙ රැකට ඩයස්පෝරාව හා TNA එකේ කොටිත් එක්ක ඒකට යහන් ගතවෙද්දි අපි කොහොමද රෙදි ඇදගෙන ෆොන්සේකව කරේ තියා ගන්නෙ?
ඔන්නෙ ඒක කොටියව රෙදි නැතුව කරේ තියාගෙන හිටිය UNP කාරයට කරන්ඩ පුලුවන්,මොකද උන් හැමදාම කොටින් කරේ තියාගෙන හිටිය හින්ද. ෆොන්සේක ඒ දෝහියොත් එක්ක එකතු වෙද්දි අපි කොහොමද රෙදි ඇදගෙන ෆොන්සේකව කරේ තියාගන්නෙ????? අපි හැමදාම බෞද්ධ සිංහල වෙනුවෙන් පෙනි සිටිය අය, අපිට දෙමෙල්ලු වෙනුවෙන් පෙනි සිටින්ඩ බැ
ඒ වගේම අපි අධිරාජයවාදයට විරැද්ධව කටයුතු කරපු අය,සුද්ද එපා කියන යුද්ධය කරද්දි සාමුහිකව අපි ෆොන්සේකව කරේ තියාගත්ත.ඒත් ඒ ෆොන්සේකම සුද්දගෙ පදේට නටද්දි අපි කොහොමද කරේ තියාගන්නෙ? අන්න ඒක සුද්දට වැදුමි,පිදුම් කරගෙන බලි,යාග,හෝම කරමින් සුද්දව සතුටු කරපු UNP කරයන්ට කරන්ඩ පුලුවන්,අපිට බැ.අන්න අපි ෆොන්සේකව අත අරිනව.අද බලපන්කො සුද්දගෙ පෙත්සමට උබල අත්සන් කරනව,අපි ෆොන්සේකව කරේ තියාගෙන හිටියනමි රටට හතුරැ පෙත්සමටත් සමිමාදමි වෙලා.ඒකයි අපි ෆොන්සේකව අතඅරින්ඩ ඔනේ තැනදි අත ඇරියෙ,වෙන දේකට නෙමේ.අපි හැමදාම හරි තැන ඔයාලයි හැමදාම පිලි පනින්නෙ
සුද්දො කරපු මගුලක් නැහැ . සුද්ද මවල තියෙන්න උඹල වගෙ නූගත් ජෝකර් ල අන්දල කඩේ යවා ගන්න . උබ නං සුද්ද ලනුව කාලා කඹ රෙනව වගේ හික්ස්. ඉන්දියන් රෝ එක අපෙ හමුදාපතිට දීපු ගේම ගැන මේ ලඟදිත් මට ඉන්දියන් කාරයෙක් කෝචොක් එකට මතක් කලා. ඌ අහනව උඹල ගේ රටෙ සාක්ශරතාව තිබ්බට ඉන්නෙ මැට්ටො නේද කියල. 
හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරන ගන්නට මොල පොජ්ජ පෑදේවා!තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්‍යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.

රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? කියනදේට වඩා මොනවද නොකියුවෙ කියන දේ ඇහුවනමි වඩා ලේසියි මම හිතන්නෙ
ඔය තුන්දෙනාම රටට කියුවෙ මේ යුද්ධය කරන්ඩ බැ කියන දේ.ඒකම මදිද? ඔයාම පිලි ගන්නව unp එක හිටියෙ එතන කියන දේ. මොකද ඔය මිනිස්සුන්ට දේශපාලනය නොතේරමි කමටද, අපිට යුද්ධය දිනන්ඩ පුලුවන් කියන දේ ඔන පොඩි ළමයෙකුට තේරෙන්ඩ ඔනේ. කොටි හිටියෙ වැඩිම උනොත් 60000-70000 අපේ ආමි එකේ කියක් හිටියද??????? ඔන්න ඔතනදිවත් තේරැමි ගන්ඩ බැරි උනාද විපක්ෂයට? නැ.ඔයාල දන්නව පුලුවන් කියල ඒත් රටට හතුරැ වෙලා කොටියට ආවැඩුවෙ මොකද කියල හිතාගන්ඩති අමාරැයි අන්න එහෙම කොටින්ට කඩේ ගියපු UNP,TNA එක්ක අපේ හමුදාපති කොහොම එකතු උනාද කියන දේ හිතාගන්ඩ ඉටත් වැඩිය අමාරැයි![]()

bala thanhaawa and awasthaawadi dheshapaalanayaරවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? කියනදේට වඩා මොනවද නොකියුවෙ කියන දේ ඇහුවනමි වඩා ලේසියි මම හිතන්නෙ
ඔය තුන්දෙනාම රටට කියුවෙ මේ යුද්ධය කරන්ඩ බැ කියන දේ.ඒකම මදිද? ඔයාම පිලි ගන්නව unp එක හිටියෙ එතන කියන දේ. මොකද ඔය මිනිස්සුන්ට දේශපාලනය නොතේරමි කමටද, අපිට යුද්ධය දිනන්ඩ පුලුවන් කියන දේ ඔන පොඩි ළමයෙකුට තේරෙන්ඩ ඔනේ. කොටි හිටියෙ වැඩිම උනොත් 60000-70000 අපේ ආමි එකේ කියක් හිටියද??????? ඔන්න ඔතනදිවත් තේරැමි ගන්ඩ බැරි උනාද විපක්ෂයට? නැ.ඔයාල දන්නව පුලුවන් කියල ඒත් රටට හතුරැ වෙලා කොටියට ආවැඩුවෙ මොකද කියල හිතාගන්ඩති අමාරැයි අන්න එහෙම කොටින්ට කඩේ ගියපු UNP,TNA එක්ක අපේ හමුදාපති කොහොම එකතු උනාද කියන දේ හිතාගන්ඩ ඉටත් වැඩිය අමාරැයි![]()

ඌ අහනව උඹල ගේ රටෙ සාක්ශරතාව තිබ්බට ඉන්නෙ මැට්ටො නේද කියල.![]()

aiyoo salli
රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? ehema ahana unta itin api monawa kiwwat tereida?![]()

හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරන ගන්නට මොල පොජ්ජ පෑදේවා!![]()

අපේ උන් ටික දඩ බඩ ගාල ෆේක් හදාගෙන හොරට සුද්දගෙ 25000 පෙත්සමක් අත්සන් කරනව
මුන් හිතාගන ඉන්නෙ ආණ්ඩුව බයවෙයි කියලමම ඒකනේ කියුවෙ සුද්දව මේ ආණ්ඩුව තඔ සත පහකට ගනන් ගන්නෙ නැ කියල
පවි අපේ එවුන්, "නටපු නැටුමකුත් නැ අන්තිමට බෙරේ පලුවකුත් නැ"![]()