ෆොන්සේකා අනුරට කුණුහරුපයෙන් බනියි.
- ෆොන්සේකා අනුරට කුණුහරුපයෙන් බනියි.
කොළඹ රාජකීය මාවත අසල පිහිටි සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ කාර්යාලයේදී, සරත් ෆොන්සේකා විසින් ජවිපෙ දේශපාලන ණ මණ්ඩල සභික අනුර දිසානායකට අසභ්‍ය වචන යොදා ගනිමින් බැණ වැදී තිබේ. මීට හේතු වී ඇත්තේ, ගම්පොල ප‍්‍රදේශයේ පැවති රැුළියකදී අනුර දිසානායක විසින් ‘‘මහින්ද මහත්තයාගේ ජය නියතයි’’ යනුවෙන් පැවසීමය.
‘‘තොපි ඔක්කොම හදන්නෙ මාව බිල්ලට දෙන්න. යකෝ මටත් වරදින් එපායැ. තොපි මේ කරන්නෙ හිතල වරද්දන එක. තොපිට ඕන මාව පරද්දන්න.’’ යනුවෙන්ද මෙහිදී ෆොන්සේකා පවසා ඇත. මෙම අනපේක්‍ෂිත බැණ වැදීමත් සමඟම අනුර දිසානායක ඊයේ රාත‍්‍රියේම ෆොන්සේකාගේ කාර්යාලයෙන් පිටත්ව ගොස් ඇත. මෙම සිද්ධිය දැන ගැනීමත් සමඟ මංගල සමරවීර මන්ත‍්‍රීවරයා අනුර දිසානායකගේ හිත සැනසීමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත්, සරත් ෆොන්සේකා විසින් අනුර දිසානායකව එලවාගෙන අත්තේ ‘‘උඹ ආයෙමත් මේ පැත්තෙ පස් පාගන්න එපා’’ යනුවෙන් පවසමින්ය. මේ නිසා තමන්ට නැවත ෆොන්සේකාගේ කාර්යාලයට අඩිය තැබිය නොහැකි යයි අනුර දිසානායක විසින් සරත් ෆොන්සේකාට අවධාරණය කර තිබේ.

පව් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ........!! 