ෆොන්සේකා අනුරට කුණුහරුපයෙන් බනියි.

Nov 4, 2009
1,253
37
0
Monkey Island
ෆොන්සේකා අනුරට කුණුහරුපයෙන් බනියි.

- ෆොන්සේකා අනුරට කුණුහරුපයෙන් බනියි.



කොළඹ රාජකීය මාවත අසල පිහිටි සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ කාර්යාලයේදී, සරත් ෆොන්සේකා විසින් ජවිපෙ දේශපාලන ණ මණ්ඩල සභික අනුර දිසානායකට අසභ්‍ය වචන යොදා ගනිමින් බැණ වැදී තිබේ. මීට හේතු වී ඇත්තේ, ගම්පොල ප‍්‍රදේශයේ පැවති රැුළියකදී අනුර දිසානායක විසින් ‘‘මහින්ද මහත්තයාගේ ජය නියතයි’’ යනුවෙන් පැවසීමය.
‘‘තොපි ඔක්කොම හදන්නෙ මාව බිල්ලට දෙන්න. යකෝ මටත් වරදින් එපායැ. තොපි මේ කරන්නෙ හිතල වරද්දන එක. තොපිට ඕන මාව පරද්දන්න.’’ යනුවෙන්ද මෙහිදී ෆොන්සේකා පවසා ඇත. මෙම අනපේක්‍ෂිත බැණ වැදීමත් සමඟම අනුර දිසානායක ඊයේ රාත‍්‍රියේම ෆොන්සේකාගේ කාර්යාලයෙන් පිටත්ව ගොස් ඇත. මෙම සිද්ධිය දැන ගැනීමත් සමඟ මංගල සමරවීර මන්ත‍්‍රීවරයා අනුර දිසානායකගේ හිත සැනසීමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත්, සරත් ෆොන්සේකා විසින් අනුර දිසානායකව එලවාගෙන අත්තේ ‘‘උඹ ආයෙමත් මේ පැත්තෙ පස් පාගන්න එපා’’ යනුවෙන් පවසමින්ය. මේ නිසා තමන්ට නැවත ෆොන්සේකාගේ කාර්යාලයට අඩිය තැබිය නොහැකි යයි අනුර දිසානායක විසින් සරත් ෆොන්සේකාට අවධාරණය කර තිබේ.
 

Myth

Well-known member
  • Jul 9, 2009
    19,015
    12,395
    113
    Behind u :p
    umba ahagena hitiyada..?
    roflmaou.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අයියෝ පව්....... අද දවලුත් අනුර කුමාර රෝයල් එක ලග තියෙන කාර්යාලයට ආවා....... :yes: පව් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ........!! :P:rofl::P
     
    • Like
    Reactions: kpgunathilaka

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    අයියෝ පව්....... අද දවලුත් අනුර කුමාර රෝයල් එක ලග තියෙන කාර්යාලයට ආවා....... :yes: පව් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ........!! :P:rofl::P
    hehe..lol mun danne mada gahhanna vitri.. mun dan pissu ballo vage inne onema vadak karai dinanna ... eth ma paranam dinana eka boru thmaa
     
    • Like
    Reactions: urajdrlk
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :lol:
    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සහෝදර සමාගම මේ උත්සහ කරමින් සිටින්නේ තමන්‍ගේ ගිලිහෙන දේශපාලන බලය හමුදාව හරහා නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියකට බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
    ඒ මහතා මේ බව පැවසුවේ
    අද (21)
    නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මාධ්‍ය ඒකකයේදී

    පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
    P01.jpg




     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අද දින ජනාධිපතිවරයා විසින් විවෘත කළ හෝමාගම, දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචා හා දූෂණ AnticorruptSL වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සදහා ක්‍රීඩාපිටියේ හදිසි ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් සිදු කරමින්, එම උත්සවය වෙනුවෙන් හෝමාගම සහ ජයවර්ධන පුර අධ්‍යාපන කොට්ඨාශවල දරුවන්ගේ අධ්‍යාපනයද ක‍ඩාකප්පල් කරමින් සිදුකරන වංචාව හෙළිදරව් කිරීම සදහා එම වෙබ් අඩවියේ පළවූ එම හෙළිදරව්ව පළ කිරීමට අප තීරණය කළෙමු.
    පහත පළවන්නේ AnticorruptSL වෙබ්අඩවියේ එම පුවත වාර්තාකර තිබූ ආකාරයයි

    diyagama2.jpg

    diyagama3.jpg
     

    DChany

    Member
    Jan 4, 2010
    152
    2
    0
    ane paw needa Anura...................
    trd eka damma kenatath cnews saranan gachchaaaaami....... hak hak hak
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    අයියෝ පව්....... අද දවලුත් අනුර කුමාර රෝයල් එක ලග තියෙන කාර්යාලයට ආවා....... :yes: පව් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ........!! :P:rofl::P

    :lol::lol::lol::lol: Paw ban...