ෆොරෙක්ස්

SajithHimal

Member
Jun 17, 2011
33
4
0
මම ෆොරෙක්ස් එකවුන්ටි එකක් නොර්ඩි එෆ් එක්ස් එකේ හදල ඩොමෝ කරා දැන් මම රියල් ටෙිටි කරන්න එකවුන්ටි එකට සල්ලි දාල තියෙන්නේ නමුත් සොෆ්ටිවෙයාර් එකෙන් රියල් එකවුන්ටි එකට ලෝක් වෙන්න බෑනේ ඩොමෝ එකටයි ලොක් වෙන්නේ

කරුණාකරල උදවු කරනවද දන්න කෙනෙක්
 
  • Like
Reactions: Alu kurulla

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අද ෆොරෙක්ස් මාකට් එක වහල නේද ?
    සෙනසුරාද ඉරිද වහලලු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඕක මහ සූදුවක් බං..
    ලොකු ඩිපොසිට් එකක් තියෙන එකාට තමා වාසි..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    metatrader eke log out vela, real server select karala, real account eke password eka dala log venna.
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ඕක මහ සූදුවක් බං..
    ලොකු ඩිපොසිට් එකක් තියෙන එකාට තමා වාසි..

    ජීවිතේම සුදුවක් තමයි බන්..

    ජොබ් කියන දේවත් සුවර් නෑනේ :v කොයි වෙලාවේ මොනවා වේවිද කියල කව්ද දන්නේ ?

    ජීවිතෙත් සුදුවක් වගේ තමයි කොයි වෙලාවේ මරෙවිද කියල කව්ද දන්නේ :D
    -------------------------------------------------------------------

    එත් අපි දෙයක් හරියට කරොත් අපිට එකෙන් බේරෙන්න පුළුවන් :) (අවම කරගන්න පුළුවන් )

    ෆොරෙක්ස් වලදී අපි හරියට නිව්ස් ඇනලයිස් කරොත් chart analysis කරොත් . අපේම කියල සුපිරි strengthy එකක් හද්ගත්තොත් ගොඩම තමයි

    ඒත් බුරුව ගහනකොට එහෙම බෑ :p just luck only :p
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    Skype name: Hashan NordFx
    Capture.png
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕක මහ සූදුවක් බං..
    ලොකු ඩිපොසිට් එකක් තියෙන එකාට තමා වාසි..

    සුදුවක් හැටියතත් කරන්න පුළුවන්.
    හරියට ඉගෙන ගෙන කරන්නත් පුළුවන්.
    කරන එකා අනුව තම තීරණය වෙන්නේ.