ෆෝන් එකක් උස්සලා .. මොකද කරන්නේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆෝන් එකක් උස්සලා .. මොකද කරන්නේ

    මචන්ලා මම ෆෝන් ෂොප් එකක් කරනවා..
    ඊයේ රෑ 7 ට විතර කරන්ට් ඒක ගියා..
    ඒ අතරේ ඉඳපු එකෙක් රෙපෙයාර් ආපු ෆෝන් එකක් උස්සලා..
    වෙලාවට අයිති කාරයා මගේ යාලුවෙක්.. එයාව නම් ශේප් කර ගත්තා ..
    දැන් හොරා අල්ලගන්න ඕනේ (ඕවගේ එවුන්ට පාඩමක් උගන්නන්න)
    පොලිසියට ඉමි ඒක දුන්නොත් ඇති වෙයි ද .
    TRC නම් යන්න බෑ..ෆෝන් ඒක එච්චර වටිනා එකක් නම් නෙමේ..1650 පට්ට ගහපු එකක්
    සිම් එකක් තිබුනෙත් නෑ...
    හැබැයි අයිතිකාරයා ගාව ගත්තු බිල් පවා තියෙනවා
    ඒ ඇති වෙයිද....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ANE EKA GATTU EKATA WERADIYAN.AEI BAN MINISSU MEHEMA ANUNGE AEWA HOREN GANNE/????????????
    ඌට ඒක කාටහරි වික්කත් පැයක් විතර යද්දී බැනුම් අහන්නම වෙනවා..
    එකේ ඩිස්ප්ලේ ඒක ඔන් කරලා පැයකදී විතර පෙන්නේ නැතුව යනවා.
    හදන්නත් කලින් තමා ඉස්සුවේ.
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    kollo ubata hoya ganna puluwan weida nokia c3 phone akata back cover akak aduwata

    sorry ube thread aka asse gon prasnayak ahuwata,uba 4n busness karna nisa ahuwe
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔන්න අද පොලිසි ගිහිල්ලා වරුවක් කට්ට කාලා පැමිණිල්ල දැම්මා.
    මුලින් සුළු පැමිනිලි වලට දාන්න කියලා පස්සේ උස්සපු සීන් එක නිසා අපරාද විමර්ශන එකට දැම්මා ..
    පොලිසියෙන්ම trc දාවිද, මට යන්න වෙයිද..