ෆෝන් එකක් ගන්න උදව්වක්
මචන්ලා මම ෆෝන් එකක් ගෙන්නන්න හිතන් ඉන්නේ...online සයිට් මොනවද ??? කලින් ebay ගෙන්නුවා එකක් custom එකෙන් ඇල්ලුව
එහෙම නැතුව ගේන්න විදිහක් තියනවද??? කස්ටම් එකට අහු වෙන්නේ නැතිව... 