ෆෝන් එකක් ගන්න ගිහින් මොළේ කරවෙලා තියෙන්නෙ ඔයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    2nd hand ෆෝන් වලට කැමති නැ සාපේක්ෂව.

    මුලින් 7 pro ගන්න හිටියෙ, පස්සෙ ගොඩක් උන් ඒකෙ අවුල් , සිග්නල් කේස් ගගා හැමිනුන නිසා අතෑරල දම්ම.

    පස්සෙ 8pro එකක් ගන්න හිතුනම ඒක ගණන් වැඩි, ලගදි ආව නිසා ගන්න කල් වැඩි කියල හිතෙනව. ෆොන් එක්කට ලක්ෂ දෙකක් වියදන් කරන එක වර්ත් නෑ වගෙ.

    පස්සෙ හිතුන Honor x9b එකක් ගන්න 1.30 කට.
    ඒක බලනකොට දැක්ක pixel 7pro එකත් 1.40කට වගෙ බ්‍රැන්ඩ්නිව් ගන්න පුලුවන් කියල. දැන් හිතාගන්න බෑ මොකක් කරන්නද කියල.

    Honor / pixel වල video stabilization නෑ/ අඩුයි නේද. ඒකත් කේස් එකක්.

    මට ගන්න ෆෝන් එකක් කියපන් සිංහලු.
    මට ඕන හොඳ බැට්‍රි ලයිෆ් එකක්, 12GB රැම් + ස්මූත් පෆොමන්ස් + කැමරා කොලිටි.
    බැට්‍රි ලයිෆ් එක කොහොමත් ඕන.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    2nd hand ෆෝන් වලට කැමති නැ සාපේක්ෂව.

    මුලින් 7 pro ගන්න හිටියෙ, පස්සෙ ගොඩක් උන් ඒකෙ අවුල් , සිග්නල් කේස් ගගා හැමිනුන නිසා අතෑරල දම්ම.

    පස්සෙ 8pro එකක් ගන්න හිතුනම ඒක ගණන් වැඩි, ලගදි ආව නිසා ගන්න කල් වැඩි කියල හිතෙනව. ෆොන් එක්කට ලක්ෂ දෙකක් වියදන් කරන එක වර්ත් නෑ වගෙ.

    පස්සෙ හිතුන Honor x9b එකක් ගන්න 1.30 කට.
    ඒක බලනකොට දැක්ක pixel 7pro එකත් 1.40කට වගෙ බ්‍රැන්ඩ්නිව් ගන්න පුලුවන් කියල. දැන් හිතාගන්න බෑ මොකක් කරන්නද කියල.

    Honor / pixel වල video stabilization නෑ/ අඩුයි නේද. ඒකත් කේස් එකක්.

    මට ගන්න ෆෝන් එකක් කියපන් සිංහලු.
    මට ඕන හොඳ බැට්‍රි ලයිෆ් එකක්, 12GB රැම් + ස්මූත් පෆොමන්ස් + කැමරා කොලිටි.
    බැට්‍රි ලයිෆ් එක කොහොමත් ඕන.

    iphone ma balanawa nam 2nd hand hod aekak balala ganin. nathnam android gannawa nam BrandNew ganin
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    කිරලා මැනලා අන්තිමට ගන්නෙ මෙලෝ වැඩක් නැති ලබ්බක්.
    ඔන්න බලහං බොරු ද කියලා
    මටත් එහෙම හිතෙනව
    iphone ma balanawa nam 2nd hand hod aekak balala ganin. nathnam android gannawa nam BrandNew ganin
    ආයි පොන් වල බැට්‍රි ලයිෆ් නැ නේ? අනික් මොනා තිබ්බත් අඩුම දවසක් එක හමාරක් යූස් කරන්න බැරිනම් වැඩක් නෑනෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ආයි පොන් වල බැට්‍රි ලයිෆ් නැ නේ? අනික් මොනා තිබ්බත් අඩුම දවසක් එක හමාරක් යූස් කරන්න බැරිනම් වැඩක් නෑනෙ.
    battery life nam ithin redmi thamay.
     
    • Like
    Reactions: Erzo

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    july wena kota ganing
    dollar eka adu wenawa
    thawa price adu wenawa
     
    • Like
    Reactions: Erzo

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    8pro එකක් ගන්න හිතුනම ඒක ගණන් වැඩි, ලගදි ආව නිසා ගන්න කල් වැඩි කියල හිතෙනව
    මේ කොයි දශකෙන් time travel කරපු මනුස්සයෙක්ද :rolleyes2:
     
    • Haha
    Reactions: Brandy2020

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    Samsung S, I phone wala display case enawa neda? Erath I phone wala btry life madine?

    Kawuda kiyanne
    ------ Post added on Apr 7, 2024 at 1:44 PM
    Ranil kiyanne, uba ubage usage eka mokadda kiyala balala ganin phone eken mona mona wadada karanna o ne kiyala balala anungen ahala ganna epa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    2nd hand ෆෝන් වලට කැමති නැ සාපේක්ෂව.

    මුලින් 7 pro ගන්න හිටියෙ, පස්සෙ ගොඩක් උන් ඒකෙ අවුල් , සිග්නල් කේස් ගගා හැමිනුන නිසා අතෑරල දම්ම.

    පස්සෙ 8pro එකක් ගන්න හිතුනම ඒක ගණන් වැඩි, ලගදි ආව නිසා ගන්න කල් වැඩි කියල හිතෙනව. ෆොන් එක්කට ලක්ෂ දෙකක් වියදන් කරන එක වර්ත් නෑ වගෙ.

    පස්සෙ හිතුන Honor x9b එකක් ගන්න 1.30 කට.
    ඒක බලනකොට දැක්ක pixel 7pro එකත් 1.40කට වගෙ බ්‍රැන්ඩ්නිව් ගන්න පුලුවන් කියල. දැන් හිතාගන්න බෑ මොකක් කරන්නද කියල.

    Honor / pixel වල video stabilization නෑ/ අඩුයි නේද. ඒකත් කේස් එකක්.

    මට ගන්න ෆෝන් එකක් කියපන් සිංහලු.
    මට ඕන හොඳ බැට්‍රි ලයිෆ් එකක්, 12GB රැම් + ස්මූත් පෆොමන්ස් + කැමරා කොලිටි.
    බැට්‍රි ලයිෆ් එක කොහොමත් ඕන.

    Battery life oona nan dont buy 7 pro ( Im having a 7 pr )
    and it dont have fast charing , epa wenawa
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    849,500/- cameralk unge bn, mama me 5 n shape wenna hadanne. investment eka recover wennath kalayak yana hinda. Youtube channel 3 k wage target karan ganna hadanne.

    4K recording + slow motion oni seen eka hinda ZV-E10 eka atha ariya.
    A6700 eka 515,000 ta puluwan lens kit eka ekka.

    me Shanika Photo unge price:
    Fujifilm X-S20 18-55mm F2.8-4 Kit - 550,000/=
    Sony A6700 16-50mm kit - 510,000/= 15 months warranty