ෆෝන් එක නැති උනා..
ෆෝන් එක නැති උනා.. මන් මොකද්ද කරන්නේ දැන්

පොලිසියට ගියා ඉමි එක නැතුව එන්ට්රි එකක් දන්නා බෑ කිවුව..
screen lock එකේ power options disable කරලා තිබ්බේ. එත් නැති වෙලා විනාඩ් 10කින් විතර කෝල් කරද්දී 4n එක ඕෆ්.. සමහරවිට සිම් එක ගලවල වෙන්න ඇති. අපහු ගන්න 4n එකේනම් සිම් එකට superglue දාල අලවන්න ඕනේ රෙද්ද
කොච්චර security තිබ්බත් වැඩක් නැනේ සිම් එක ගැලෙවුවට පස්සේ
google myaccount එකේ බැලුව. මන් අන්තිමට අතේ තියන් හිටපු වෙලාව පෙන්නන්නේ
frp lock නෑ. 64gb මෙමරි එකකුත් තිබ්බ. ඔක්කොටම වැඩිය වටින්නේ එකේ තිබ්බ දේවල්.. ෂික් .. දුකයි බන් මොන කරන්නද
ෆෝන් එක නැති උනා.. මන් මොකද්ද කරන්නේ දැන්

පොලිසියට ගියා ඉමි එක නැතුව එන්ට්රි එකක් දන්නා බෑ කිවුව..

screen lock එකේ power options disable කරලා තිබ්බේ. එත් නැති වෙලා විනාඩ් 10කින් විතර කෝල් කරද්දී 4n එක ඕෆ්.. සමහරවිට සිම් එක ගලවල වෙන්න ඇති. අපහු ගන්න 4n එකේනම් සිම් එකට superglue දාල අලවන්න ඕනේ රෙද්ද
කොච්චර security තිබ්බත් වැඩක් නැනේ සිම් එක ගැලෙවුවට පස්සේgoogle myaccount එකේ බැලුව. මන් අන්තිමට අතේ තියන් හිටපු වෙලාව පෙන්නන්නේ