ෆෝන් එක නැති උනා..

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ෆෝන් එක නැති උනා..

    ෆෝන් එක නැති උනා.. මන් මොකද්ද කරන්නේ දැන් :(:(:(:(:(

    පොලිසියට ගියා ඉමි එක නැතුව එන්ට්‍රි එකක් දන්නා බෑ කිවුව.. :sorry:

    screen lock එකේ power options disable කරලා තිබ්බේ. එත් නැති වෙලා විනාඩ් 10කින් විතර කෝල් කරද්දී 4n එක ඕෆ්.. සමහරවිට සිම් එක ගලවල වෙන්න ඇති. අපහු ගන්න 4n එකේනම් සිම් එකට superglue දාල අලවන්න ඕනේ රෙද්ද :( කොච්චර security තිබ්බත් වැඩක් නැනේ සිම් එක ගැලෙවුවට පස්සේ

    google myaccount එකේ බැලුව. මන් අන්තිමට අතේ තියන් හිටපු වෙලාව පෙන්නන්නේ :dull:
    frp lock නෑ. 64gb මෙමරි එකකුත් තිබ්බ. ඔක්කොටම වැඩිය වටින්නේ එකේ තිබ්බ දේවල්.. ෂික් .. දුකයි බන් මොන කරන්නද
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    IMEI eka nathuwa ubea kiyla kiyana baha nea ban ekai e

    ඒක තමයි බන් .. එත්.. imei එක දීල මට 4න් එක හොයාගන්න පුළුවන් වෙයිද..

    IMEI eka ube service provider gen ganna puluwan neda

    හවසට 4න එකේ බොක්ස් එකයි ඔක්කොම අරන් ගිහින් එන්ට්‍රි එකක් දානවා.. හම්බෙයිද බන් :(
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Phone eke data on karapu gaman Google location eka wetenawane.. myaccount.google.com eken track karaganin... samaharawita samsung login eka hadala thibuna nam eke imei eka ethi.. tikak balapan..
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    phone eka nati unoth mokada karanne kiyala phone eka langa tiyeddi mai hithanna oone,
    natiunata passe hitala wadak naa

    මුලින් හිතුව බන් එත් සිම් එක ගලවන්න පුළුවන් කියල අමතක උනා :(

    Phone eke data on karapu gaman Google location eka wetenawane.. myaccount.google.com eken track karaganin... samaharawita samsung login eka hadala thibuna nam eke imei eka ethi.. tikak balapan..

    4න් එක HTC එකක් .. myaccount.google.com එකට location updata වෙන්නේ ඩේටා ඔන් කලොත් විතරනේ.. pin lock එකක් දාල නිසා ගත්තු කෙනාට වෙන සිම් එකක් දාල ඩේටා ඕන කරන්නත් බැහැනේ.. reset කලොත් google account එක අයින් වෙන නිසා එත් location එක ට්‍රැක් කරගන්නත් බැහැ නේ :(

    asaawa atharaganin

    :no::no::no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒක තමයි බන් .. එත්.. imei එක දීල මට 4න් එක හොයාගන්න පුළුවන් වෙයිද..

    හවසට 4න එකේ බොක්ස් එකයි ඔක්කොම අරන් ගිහින් එන්ට්‍රි එකක් දානවා.. හම්බෙයිද බන් :(

    ubea namata da sim thibbea?
    ehama nathnam a aithi karayaga ID copy ekak oni TRC yawana, uba ID copy ekath oni

    hamu wena puluwan ban, nowenath puluwan
    dan godak owa parts walta wen karana cn thiyenea

    maga yaluwek gea 4n ekak labuna masa 7 vithara gihin
    maga 4n ekak nathi una labunea na dan masa 8 vithara wenawa

    kohomath sim deactivate karala entry eka dapan uba safety ekata
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මුලින් හිතුව බන් එත් සිම් එක ගලවන්න පුළුවන් කියල අමතක උනා :(

    4න් එක HTC එකක් .. myaccount.google.com එකට location updata වෙන්නේ ඩේටා ඔන් කලොත් විතරනේ.. pin lock එකක් දාල නිසා ගත්තු කෙනාට වෙන සිම් එකක් දාල ඩේටා ඕන කරන්නත් බැහැනේ.. reset කලොත් google account එක අයින් වෙන නිසා එත් location එක ට්‍රැක් කරගන්නත් බැහැ නේ :(

    :no::no::no:

    kohomath reset karanna lock eka onene.. wipe reset karath ube email eka illanwa aye on wenna.. data uba on karala thibunoth on karanakotama location update karagannawa..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ubea namata da sim thibbea?
    ehama nathnam a aithi karayaga ID copy ekak oni TRC yawana, uba ID copy ekath oni

    hamu wena puluwan ban, nowenath puluwan
    dan godak owa parts walta wen karana cn thiyenea

    maga yaluwek gea 4n ekak labuna masa 7 vithara gihin
    maga 4n ekak nathi una labunea na dan masa 8 vithara wenawa

    kohomath sim deactivate karala entry eka dapan uba safety ekata

    kohomada bn trc ekata yawanne.. sim eka mage namata thiyenne.. eka yawanna mokakhari application ekak thiyenawada? nathnam letter ekak liyanna oneda.. nathnam policiya harahada eka karanna one... :confused:

    kohomath reset karanna lock eka onene.. wipe reset karath ube email eka illanwa aye on wenna.. data uba on karala thibunoth on karanakotama location update karagannawa..

    hmm.. touch eke innawa balanna, anemanda bn epaa wela thyenne :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa hoyanna amarui ban phone eka on karala call ekak gannama one track karanna.. ape kollekgeth nathi una sathi 2kata kalin kisima aranchiyak na thama..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    kohomada bn trc ekata yawanne.. sim eka mage namata thiyenne.. eka yawanna mokakhari application ekak thiyenawada? nathnam letter ekak liyanna oneda.. nathnam policiya harahada eka karanna one... :confused:

    hmm.. touch eke innawa balanna, anemanda bn epaa wela thyenne :dull:

    Application eka TRC site eka thiyanwa ban
    policeya wenaama denwa entry copy ekak ubata
    Register post damme mama nam,