ෆෝන් ඔස්තාර්ලා ඉන්නවද??

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ෆෝන් ඔස්තාර්ලා ඉන්නවද??

    මචන්ලා මට හෙල්ප් එකක් ඕනි. මගේ කලින් තිබුන ෆෝන් එක තමයි නොකියා 6500 එක.
    මම දවසක් එක නෙට් එක හරහා අප්ග්රෙඩ් කරා. එතකොට මෙමරි කාර්ඩ් එක ගලවලා.පාස්වර්ඩ් දල තිබුනේ. පස්සේ කාර්ඩ් එක දැම්මම පාස්වර්ඩ් ගන්නේ නැ. දැන් තියෙන්නේ නොකියා5800 එකක්. කාර්ඩ් එක අන්ලොක් කරන්න පුළුවන් විදියක් යාලුවෝ දන්නවද???? අඩුම ගානේ බම්ප් එකක් වත්.......
    .
    :(:(:(:(