ෆෝන් ගැන දන්නේ කවුද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ෆෝන් ගැන දන්නේ කවුද?

මචන්ලා මට Samsung Galaxy S3 එකක් 25000/= කට සෙට් උනා.මේක මචන් කොරියන් වර්ෂන් එක...කොරියාවේ පාවිච්චි කරලා සෙකන්ඩ් හෑන්ඩ් ලංකාවට එන එකක්.මේ ගානට මේක වටිනවද?කොරියන් වර්ෂන් එකේ තියන වෙනස මොකක්ද?ෆෝන් එක චා ද?පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො..ෆෝන් ගැන මගේ දැනීම සෑහෙන්න අඩුයි...
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ganin bn brand new eka.... owaa aran salli aparade... warrenty ekka gaththanam wade goda.. awl unath shape.... S3 dan wada ne... expired phone bn...
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    dial *#06# on the mobile phone to get the IMEI number

    Now look on the 7th and 8th digit. These two digits ensure any cell phone quality.

    • If the 7th and 8th digits is 02 or 20 then this indicate your mobile or cell assembled in the Emirates Its have very bad and also poor quality.
    • If the 7th and 8th digits are 08 or 80 than this indicate your mobile or cell is made in Germany it is fair mobile quality.
    • If the 7th and 8th digits is 01 or 10 then this indicates your cell is made in Finland It is high quality.
    • If the 7th and 8th digits are 00 than this indicate your mobile or cell is made in Real Original Mobile Factory means its the best quality phone.
    • If the 7th & 8th digits is like 03/30 or 04/40 then it means your mobile or cell is manufactured in China, but mobile quality good. Fully not good like 01 or 10. 00,
    • If the 7th & 8th digits are 05 or 50 then it means your cell phone made in either in Finland or USA or.Brazil
    • If the 7th & 8th digits are 06 or 60 then it indicates your cell is made in either China or Mexico or Hong Kong, .
    • If the 7th & 8th digits is 13 then it indicates your cell phone is built in Azerbaijan its i too bad quality also dangerous for health.
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මචන්ලා මට Samsung Galaxy S3 එකක් 25000/= කට සෙට් උනා.මේක මචන් කොරියන් වර්ෂන් එක...කොරියාවේ පාවිච්චි කරලා සෙකන්ඩ් හෑන්ඩ් ලංකාවට එන එකක්.මේ ගානට මේක වටිනවද?කොරියන් වර්ෂන් එකේ තියන වෙනස මොකක්ද?ෆෝන් එක චා ද?පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො..ෆෝන් ගැන මගේ දැනීම සෑහෙන්න අඩුයි...

    :confused::confused:15000/= wati
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    http://pdadb.net/index.php?m=specs&id=3544&c=samsung_shv-e210s_galaxy_s_iii_lte

    මේක මචන් ෆෝන් එක....කියක් වටිද?

    ඔකේ මොඩල් එක හරියටම එන්නේ SHV ද කියලා බලන්න SHV නම් ඔරිජිනල් සැම්සුන් කොරියන් එකක් එහෙමනම් ඔය ගානට වටිනවා , ඉන්ටර්නැෂනල් එකෙයි ඔය මොඩල් එකෙයි අතර මිලේ වැඩි වෙනසක් නැහැ ,
    බ්‍රෑන්ඩ්නිව් ම වගේනම් 25 කට අවුලක් නැහැ වගේ :rolleyes: එත් ආයේ විකුන්නන්න නම් අමාරු වෙයි හරියට දන්නේ නැති අය හිතන්නේ චයිනිස් කොරියන් එක කියලනේ :D
    20 කට වගේ ගන්න බලන්න ,

    27-28 වගේ වෙද්දී s3 ඉන්ටර්නැෂනල් එකක්ම ගන්න පුළුවන් නේද ටිකක් පාවිච්චි කරපු .
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඔකේ මොඩල් එක හරියටම එන්නේ SHV ද කියලා බලන්න SHV නම් ඔරිජිනල් සැම්සුන් කොරියන් එකක් එහෙමනම් ඔය ගානට වටිනවා , ඉන්ටර්නැෂනල් එකෙයි ඔය මොඩල් එකෙයි අතර මිලේ වැඩි වෙනසක් නැහැ ,

    එත් ඔයාට ඔය ගානට ඉන්ටර්නැෂනල් එකක්ම ගන්න පුළුවන් නේද ටිකක් පාවිච්චි කරපු .

    ඉන්ටර්නැෂනල් එකෙයි කොරියන් මොඩල් එකෙයි ලොකු වෙනසක් තියනවද බන්?මේකට ඉන්ටර්නැෂනල් වර්ෂන් එක දාගන්න බැරිද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉන්ටර්නැෂනල් එකෙයි කොරියන් මොඩල් එකෙයි ලොකු වෙනසක් තියනවද බන්?මේකට ඉන්ටර්නැෂනල් වර්ෂන් එක දාගන්න බැරිද?

    එහෙම ලොකු වෙනසක් නැහැ, ඕඑස් එක කොරියන් අයට පහසු විදියට තමයි තියෙන්නේ. හරියට නිකන් එනිකොල් ෆෝන් වල වගේම තමයි .
    ඕකට ඉන්ටරනැෂනල් වර්ෂන් දාන්න පුළුවන් .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් මම නම් හිතන්නේ නිෂ්පාදකයාගේ වගකීම දෙන තැනකින් ගන්න එක හොදයි කියල.

    ඔය බජෙට් එකට samsung s duos 2 ( www.gsmarena.com/samsung_galaxy_s_duos_2_s7582-5876.php) එකක් ගන්නේ පුළුවන් වගකීමකුත් එක්කම.

    මම දන්න විදියට මේ තැන් වලිනි නිෂ්පාදකයාගේ වගකීම සහිතව මිලදී ගතහැකි .

    http://www.jkoa.com/mobile_phones/samsung_phones/samsung_galaxy_s_duos

    http://www.singersl.com/products/index.asp?pcode=SMG_SMG-GT-S7582&PC=mobile_phones

    http://www.singhagiri.lk/

    මෙහෙම කියන්නේ යුස් ෆොන් අරන් හොදට කටු කපු නිසා.:angry:

    ජය වේවා !
    :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මචන්ලා මට Samsung Galaxy S3 එකක් 25000/= කට සෙට් උනා.මේක මචන් කොරියන් වර්ෂන් එක...කොරියාවේ පාවිච්චි කරලා සෙකන්ඩ් හෑන්ඩ් ලංකාවට එන එකක්.මේ ගානට මේක වටිනවද?කොරියන් වර්ෂන් එකේ තියන වෙනස මොකක්ද?ෆෝන් එක චා ද?පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො..ෆෝන් ගැන මගේ දැනීම සෑහෙන්න අඩුයි...
    oke model aka korean version nam
    1.)shv e210s
    2.)shv e210k
    3.)shv e210l
    me 3n akak wenna ona ,awa thamai samsung korea wala hadana 4G LTE samsung s3 model3..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    Original korea SHV model ekak nam oya ganata watinawa :)
    clone ekak nam wadak na :)
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන් මම නම් හිතන්නේ නිෂ්පාදකයාගේ වගකීම දෙන තැනකින් ගන්න එක හොදයි කියල.

    ඔය බජෙට් එකට samsung s duos 2 ( www.gsmarena.com/samsung_galaxy_s_duos_2_s7582-5876.php) එකක් ගන්නේ පුළුවන් වගකීමකුත් එක්කම.

    මම දන්න විදියට මේ තැන් වලිනි නිෂ්පාදකයාගේ වගකීම සහිතව මිලදී ගතහැකි .

    http://www.jkoa.com/mobile_phones/samsung_phones/samsung_galaxy_s_duos

    http://www.singersl.com/products/index.asp?pcode=SMG_SMG-GT-S7582&PC=mobile_phones

    http://www.singhagiri.lk/

    මෙහෙම කියන්නේ යුස් ෆොන් අරන් හොදට කටු කපු නිසා.:angry:

    ජය වේවා !
    :yes:

    එක තමයි බන්...එහෙම උනොත් LG optimus l2 එකක්වත් ගන්න ඕන...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හදිස්සි වෙන්නෙ නැතිව අලුත් එකක්ම ගනින් කොලුවො තව කීයක් හරි එකතු කරගෙන.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හදිස්සි වෙන්නෙ නැතිව අලුත් එකක්ම ගනින් කොලුවො තව කීයක් හරි එකතු කරගෙන.

    ඔව් බන් එහෙම කරනවා...:baffled: