ෆෝන් ගැන දන්නේ කවුද?
මචන්ලා මට Samsung Galaxy S3 එකක් 25000/= කට සෙට් උනා.මේක මචන් කොරියන් වර්ෂන් එක...කොරියාවේ පාවිච්චි කරලා සෙකන්ඩ් හෑන්ඩ් ලංකාවට එන එකක්.මේ ගානට මේක වටිනවද?කොරියන් වර්ෂන් එකේ තියන වෙනස මොකක්ද?ෆෝන් එක චා ද?පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො..ෆෝන් ගැන මගේ දැනීම සෑහෙන්න අඩුයි...

එත් ආයේ විකුන්නන්න නම් අමාරු වෙයි හරියට දන්නේ නැති අය හිතන්නේ චයිනිස් කොරියන් එක කියලනේ 