ෆෝන් හොරකම්. Be Careful.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කොළඹ කොහොමත් ෆෝන් හොරු ඉන්නවාමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. කල්පනාවෙන් යන්න ඕනේ බැග් ඇතුලේ, කලිසමේ පිටිපස්සේ සාක්කුවේ වගේ දාගෙන ගියොත් ඉතින් බඩු බනිස්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,311
    16,022
    113
    Colombo
    eSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
    පාස්වර්ඩ් නැතුව ඔෆ් කරන්න බැරිව හදන්නෙ කොහොමද බන්
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    E
    eSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
    komda bn ehma krne
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    phone eka off kaloth?
    Find my device on nan phone eka off unath track karanna puluwan... esim use karanna etakota tawat safe

    E

    komda bn ehma krne
    ube phone eka switch off karanna password eka illanne nadda? okai case eka gatta wage newe hariyata settings hadaganna one.. youtube wala try karanna..ohoma hadaganna settings tika
    tawa iphone automation walin eka eka widi tiyanawa phone eka tawat safe karaganna..
    ------ Post added on May 26, 2024 at 3:05 PM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    eSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
    Android Wala barida ban?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Colombo (or any major city) public transport ynawa nam phone ekai wallet ekai defa trouser eke front pocket wala dagena yanna, ekarala alert eke ath deka tiyagena yanna. Laptop eka aran yanawa nam bus eke hitagena nam yanne kohomath mama ekath issarahata dagannawa, pitipassen nattam bag eke zip eka arala shape eke ganna un innawa. Eka paarak bus ekaka ohoma ekak una few years back, pau e kolla lap eka ussala oya widihata, monawa unada danne na :/

    Wallet eka kohomath front pocket daana eka hondai, size eka wadi nam spine eka upset yanna puluwan long term.

    Android Wala barida ban?
    Android unath aluth okkogema esim supported machan dn, spec pages wala balanna model ekata.
    ------ Post added on May 26, 2024 at 4:00 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,570
    10,125
    113
    Mafs Contradicting GIF by Married At First Sight Australia
    අපෙ ට්‍රේනින් ආපු නන්ගිල ඉස්සෙල්ලම කලේ ඇපල් ෆෝන් එකක් (12 or above) ගන්න එක ! හැබැයි කෝච්චියෙ යන්නෙ !
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    "පොලිසියෙනුත් කිව්ව (කොටුව) මේ දවස් වල ෆෝන් හොරකම් කරන සීන් එකක් තියනව කියල."
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    dan shop walata dunna gaman karanne mas karana eka bn, samaharu unma mas karala parts tika wikunanawa lassanata