කොළඹ කොහොමත් ෆෝන් හොරු ඉන්නවාමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. කල්පනාවෙන් යන්න ඕනේ බැග් ඇතුලේ, කලිසමේ පිටිපස්සේ සාක්කුවේ වගේ දාගෙන ගියොත් ඉතින් බඩු බනිස්
පාස්වර්ඩ් නැතුව ඔෆ් කරන්න බැරිව හදන්නෙ කොහොමද බන්eSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
komda bn ehma krneeSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
Find my device on nan phone eka off unath track karanna puluwan... esim use karanna etakota tawat safephone eka off kaloth?
ube phone eka switch off karanna password eka illanne nadda? okai case eka gatta wage newe hariyata settings hadaganna one.. youtube wala try karanna..ohoma hadaganna settings tikaE
komda bn ehma krne
Off karanna ba unlock nokaraoff karoth awul .eth koi welawe hari on karanna epai sim change or wenath deyak karanna .
ethakota track karanna puluwan .
mokada me track karanna sim card eken neme google or apple thamange accounts through .
Android Wala barida ban?eSim එකක් දාලා පාස්වර්ඩ් එක නැතුව ඔෆ් කරන්න බැරි වෙන්න සෙටින්ස් හැදුවා නම් හරි. එතකොට බැටරි බහිනකන් ON එකේනේ, ලොකේෂන් එක බලන්න පුළුවන්.
Android unath aluth okkogema esim supported machan dn, spec pages wala balanna model ekata.Android Wala barida ban?
අපෙ ට්‍රේනින් ආපු නන්ගිල ඉස්සෙල්ලම කලේ ඇපල් ෆෝන් එකක් (12 or above) ගන්න එක ! හැබැයි කෝච්චියෙ යන්නෙ !