මගේ තියෙන්නෙ Xiaomi Redmi Note 4 ෆෝන් එකක්.
මේකේ battery එක inbuilt එන්නෙ (Replace කරන්න බෑ).
ලගක ඉදන් full charge කලත් battery ඒක ඉක්මණින් බහිනවා. මම background එකේ run වෙන ගොඩක් apps stop කරා. නමුත් ප්‍රශ්ණය එහෙමමයි.
ඇයි බන් මන් වගේ අහිංසකයෙකුට මෙහෙම වෙන්නෙ