෴අංගම් ශිල්පය෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සමහර අය අංගම්පොර කියල උගන්වන්නේ චීනඩි :oo: , නැත්තම් දකුණු ඉන්දියාවෙන් ආපු සටන් ක්‍රම , නිවැරදි අංගම්පොර අද කවුරු උගන්වනවාද කියල කිසි කෙනෙක් දන්නේ නැත :(

    ඔව් හරිම විරලයි එහෙම අය..
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මං නන් දන්න විදියට අංගම් කියන්නෙ ප්‍රාථමිකම සටන් කලාව...ඒ කිව්වෙ කරාටි වගේ අනිත් ඔක්කොම සටන් කලා හැදිල තියෙන්නෙ අංගම් සටන් කලාව ප්‍රභවයකර ගෙන,,,ඒකෙන් කියන්නෙ කරාටි සහ අංගම් අතර සටනක් ගියොත් දිනන්නෙ අංගම් :yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මං නන් දන්න විදියට අංගම් කියන්නෙ ප්‍රාථමිකම සටන් කලාව...ඒ කිව්වෙ කරාටි වගේ අනිත් ඔක්කොම සටන් කලා හැදිල තියෙන්නෙ අංගම් සටන් කලාව ප්‍රභවයකර ගෙන,,,ඒකෙන් කියන්නෙ කරාටි සහ අංගම් අතර සටනක් ගියොත් දිනන්නෙ අංගම් :yes::yes:

    අංගම් වල තරම් නිල ගැන අනිත් සටන් කලා අවධානයක් යොමු කරන්නේ නෑ කියලා මම හිතනවා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;17192586 said:
    අංගම් ඉගෙන ගන්න විදියක් නැද්ද? :confused:

    ඔය මම කිව්ව යාලුවා පන්ති කරනවා දැන්.. ( දැන් කියයිද දන්නේ නෑ යාලුව මාකට් කරනවා කියලා) :rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;17192622 said:
    ඔය මම කිව්ව යාලුවා පන්ති කරනවා දැන්.. ( දැන් කියයිද දන්නේ නෑ යාලුව මාකට් කරනවා කියලා) :rofl:
    :rofl:අරුන් මේක දැක්කොත් විනාසයි