සමහර අය අංගම්පොර කියල උගන්වන්නේ චීනඩි, නැත්තම් දකුණු ඉන්දියාවෙන් ආපු සටන් ක්රම , නිවැරදි අංගම්පොර අද කවුරු උගන්වනවාද කියල කිසි කෙනෙක් දන්නේ නැත
![]()
ඔව් හරිම විරලයි එහෙම අය..
සමහර අය අංගම්පොර කියල උගන්වන්නේ චීනඩි, නැත්තම් දකුණු ඉන්දියාවෙන් ආපු සටන් ක්රම , නිවැරදි අංගම්පොර අද කවුරු උගන්වනවාද කියල කිසි කෙනෙක් දන්නේ නැත
![]()
bump
wadagath lipiyak saho ,,,,
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:![]()

මං නන් දන්න විදියට අංගම් කියන්නෙ ප්රාථමිකම සටන් කලාව...ඒ කිව්වෙ කරාටි වගේ අනිත් ඔක්කොම සටන් කලා හැදිල තියෙන්නෙ අංගම් සටන් කලාව ප්රභවයකර ගෙන,,,ඒකෙන් කියන්නෙ කරාටි සහ අංගම් අතර සටනක් ගියොත් දිනන්නෙ අංගම්![]()
එළකිරි කොල්ලෙක්;17192586 said:අංගම් ඉගෙන ගන්න විදියක් නැද්ද?![]()

නැකැත් රාල;17192622 said:ඔය මම කිව්ව යාලුවා පන්ති කරනවා දැන්.. ( දැන් කියයිද දන්නේ නෑ යාලුව මාකට් කරනවා කියලා)![]()
අරුන් මේක දැක්කොත් විනාසයිBump Jaya wewa brooo
maxxa neh dan owa karanwa neh mchn class wage
![]()


ඔව් ඔව් දැන් නම් කරනවා.. ඉස්සර නම් එහෙම ලේසියෙන් සාස්තරේ දුන්නේ නෑනෙ බන්..huh... dan inna angam kaarayo "pachchath" kotanawada?
