෴අදවගේම දවසක!෴

෴අදවගේම දවසක!෴

2re08jn.jpg


වෙනද වගේම අද වගේ දවසක හමදාම, happy anniversary මිනු!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බිත්ති හතර පුරාම පෙනෙන්නේ ඔයාගේ රුව...

හිතට තදින් තනිකම සමඟ ආදර සැමරුම් එකතු වූ ගුලිවූ සංවේදී මොහොතක් මෙ පද පේලි තුල වේදනාවෙන් ඉකි බිඳලනවා....

අනේක දුක් විඳ යන මේ ගමනේ වැඩි ඈතක නෙවෙයි ඔබේ සැනසීම..

ඉතාමත් සුන්දර නැවත නැවත කියවන්නට හිත් දෙන සැබෑ සෙනෙහස් නිර්මානයක්....

ආදරණිය කස්සා මල්ලියා, මිනූ නංගියා මගේ හද පිරි සුබ පැතුම් ඔය දෙන්නගේ anniversary එකට...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගොඩාක් පැතුම් ගුලිවී ඇති දෙහදක පැතුම් පදකර හැඟුම් බර පදවැලක්.

ඔබේ පැතුමන් සපිරෙන හෙට දවසකට සුබපැතුම්!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
its a pleasure in wishing the lovely couple May today be filled with memories of the special love you share, and may each beautiful memory bring you joy, beyond compare
HAPPY ANNIVERSARY
LET THE LORD ALWAYS KEEP YOU BOTH THIS WAY
SHOWERING HIS BLESSINGS ON YOU BOTH GIVE YOU LOT OF HAPPINESS AND GOOD HEALTH AND FULFILL ALL YOUR WISHES AND BE ALWAYS BE WITH YOU BOTH TO KEEP YOU EVER GREEN
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Mageth Subapathum ...
    thawa tika dawasakin oya paaluwa nathiwela dennatama Sathutin ekata Inna labewa kiyala pathanawa
    ..
     
    Jul 24, 2008
    1,633
    33
    0
    oh! ye!!! God Bless u! this is your loving anniversary day dear Minu+Kasun!!
    so wish u both of them Good luck & happiest days to come soon in ur life!!
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    සුබ පැතුම් මිත්‍රයා
    දෙන්නාටම ‍හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පිලිගන්න මගෙනුත් සුබ පැතුම්.....

    ඉදිරි කාලයක අද වගේම දවසක දෙන්නටම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....:yes:
     
    • Like
    Reactions: kassaD
    බිත්ති හතර පුරාම පෙනෙන්නේ ඔයාගේ රුව...

    හිතට තදින් තනිකම සමඟ ආදර සැමරුම් එකතු වූ ගුලිවූ සංවේදී මොහොතක් මෙ පද පේලි තුල වේදනාවෙන් ඉකි බිඳලනවා....

    අනේක දුක් විඳ යන මේ ගමනේ වැඩි ඈතක නෙවෙයි ඔබේ සැනසීම..

    ඉතාමත් සුන්දර නැවත නැවත කියවන්නට හිත් දෙන සැබෑ සෙනෙහස් නිර්මානයක්....

    ආදරණිය කස්සා මල්ලියා, මිනූ නංගියා මගේ හද පිරි සුබ පැතුම් ඔය දෙන්නගේ anniversary එකට...

    බොහොම ස්තුති රොන් අයිය!