෴අදවගේම දවසක!෴
වෙනද වගේම අද වගේ දවසක හමදාම, happy anniversary මිනු!
වෙනද වගේම අද වගේ දවසක හමදාම, happy anniversary මිනු!
බිත්ති හතර පුරාම පෙනෙන්නේ ඔයාගේ රුව...
හිතට තදින් තනිකම සමඟ ආදර සැමරුම් එකතු වූ ගුලිවූ සංවේදී මොහොතක් මෙ පද පේලි තුල වේදනාවෙන් ඉකි බිඳලනවා....
අනේක දුක් විඳ යන මේ ගමනේ වැඩි ඈතක නෙවෙයි ඔබේ සැනසීම..
ඉතාමත් සුන්දර නැවත නැවත කියවන්නට හිත් දෙන සැබෑ සෙනෙහස් නිර්මානයක්....
ආදරණිය කස්සා මල්ලියා, මිනූ නංගියා මගේ හද පිරි සුබ පැතුම් ඔය දෙන්නගේ anniversary එකට...
ගොඩාක් පැතුම් ගුලිවී ඇති දෙහදක පැතුම් පදකර හැඟුම් බර පදවැලක්.
ඔබේ පැතුමන් සපිරෙන හෙට දවසකට සුබපැතුම්!
lassanie machan ... keep it up , a true love will never die..... congrats for u and for minu nangi ! god bless!