෴ඔන්න මමත් එලකිරියෙ කොල්ලක් උනා෴

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෴ඔන්න මමත් එලකිරියෙ කොල්ලක් උනා෴

    o8sbx0.png


    එලකිරි කොල්ලනේ මමත් ආ
    වා උබලත් එක්ක සෙට් වෙන්න:D.අද තමයි මගෙ පළවෙනි දවස.;)බොක්කෙන්ම සහයෝගය ඔනා ඈ.:yes:.අනේ දැන් මේ ත්‍රෙඩ් එක බලන කට්ටියම මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකුත් දාන්න:sorry:.සේරටම ජයෙන් ජය වේවා:cool::cool:.






    347duet.gif

     
    • Like
    Reactions: crazybuddy

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාවපි සාදරයෙන් පිළිගන්නවා..
    :-)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇයි ඔයා ඇස් කරකවන්නේ ??:oo:

    පළවෙනිම පෝස්ට් එකට කෙල්ලෙක් අදහසක් දාපුවාම කාටද අඩම්බර අෆ්ෆා:lol::lol:.එකයි කැරකුවේ:lol::lol: :love:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පළවෙනිම පෝස්ට් එකට කෙල්ලෙක් අදහසක් දාපුවාම කාටද අඩම්බර අෆ්ෆා:lol::lol:.එකයි කැරකුවේ:lol::lol: :love:

    උබ කොහොමද දන්නෙ ~ටිටී~ කෙල්ලෙක්මයි කියල..? :dull::dull: