෴නිදිමරන උන් කියෝපියව්෴

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පරණ වුනත් වටින ත්‍රෙඩයක්
    11.gif
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අන්තිම ටික කියවද්දි මූ අපිව මෝහනය කරනවා වගේ දැනෙනවා.. වල් බඩියා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    10-6 ගොඩක් දුරට නිදා ගන්නවා ඒත් එපා වෙන්න වැඩ කරනවා මැශින් එකත්
    එක්කමයි වෙන ලෙඩක් හැදෙන්නෙ මට නම්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මමත් කලින් ගොඩක් නිදිමරන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්.
    නිදිමරන කෙනෙක්ට ඉක්මනින්ම එන්න පුළුවන් දේවල් කීපයක් තියනවා. ඒ තමයි high blood pressure
    අනෙක් එක Cholestorol ,
    නිදි මරන අය කන්නේ ගොඩක් late වෙලා. නිදි මරන එකයි , පස්සෙ කන එකයි ලෙඩ ගොඩකට මුල........

    මට ඔය දෙකම ආවා. කලකිරුනා ,
    කලකිරිල තේරුමක් නෑ. මම මගේ life style එක සම්පුර්ණයෙන්ම වෙනස් කලා..
    මේ තමා මම වෙනස් කල දේවල්

    1. කලින් නිදා ගන්න පුරුදු උනා , 11 වෙද්දි නිදා ගන්නවා දැන්., අඩුම පැය 5.5 ක් නිදා ගන්නවා
    2. කලින් රෑට කෑම කන්න පුරුදු උනා - වෙනද කනකොට 11ත් පහු වෙනවා . තෙල් ජාතිත් කනවා රෑ වෙලා. ඒක හරිම භයානක දෙයක්.
    දැන් 7.30- 8 වෙද්දි කෑම කාල ඉවරයි .
    3. තෙල් ජාති කන එක ගොඩක් අඩු කලා. රෑට තෙල් කන එක ගොඩක්ම අඩු කලා
    4. කොත ගහල බත් කන එක අඩු කලා ගොඩක් . එකෙන් ඇඟට හරි පහසුවක් දැනුනා.
    5. සෙල්ලම් කරන්න පටන් ගත්තා..

    දැන් මගේ සේරම දේවල් normal...

    අනෙක් අයටත් දැනගන්න දැම්මේ. ලෙඩ්ඩු වෙන්න නම් එපා . මේක හැමෝටම වටින thread එකක්...
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ammata siri oumai ban mamath hamadama 2 wenakam nidi waranawa , ninda yanne na , purudu wela ,mageth mathake tika wage adui ban :shocked:


    kohoma hari try karala welasana nidaganna ona ban :(
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ado matath dan therila tiyenne bn, iye 12 ta nidaganna giya, ethakam pc eke hitiye....adata giyata ninda yanne na, ohe innawa....meka hariyanne na kiyala velawa baluwa light dala,etekota velawa 1.30 :angry::angry::angry:

    adenna vage bn, ninda yannema na...itapasse athe parak gahala aye adata giya..itapasse ibema ninda gihin....

    nidi maranna epo !! nidaganna paya 2-3 kata kalinvath PC eken ivath veyan...
    :yes::yes::yes: