උඹ ක්‍රිකට් ගැන කතා කරාට මොලයක් නැද්ද බන්.ෆුට්බෝල් ග්‍රවුන් එක පොඩි නිසා ස්ටෙඩියම් වල ඉඩ කඩ අඩුයි.ඒක නිසා කට්ටිය දාන්න බෑ.නමුත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් ෆූට්බෝල් ග්‍රවුන්ඩ් වලට වඩා විශාලයි.ඒක නිසා වටේ බිල්ඩිම ලොකුයි.දාන්න පුලුවන් කට්ටිය වැඩියි.ලංකාවේ ෆූට්බෝල් ස්ටේඩියම් නැද්ද? තිබ්බත් ජාත්‍යන්තර මට්ටමේ ඒවා නෑ.රට ගිය වෙලාවක ෆූට්බෝල් ග්‍රවුන් එකකට විසිට් එකක දාපන්කො.ඕස්ට්‍රෙලියාවේ නේද උඹ ඉන්නවා කියන්නේ...

Last edited:






