ඔවු මචන් හැම පොසිෂන් එකකටම අඩුම ගානේ දෙන්නෙක් හදන්න ඕනේ සහ ඒ දෙන්නට මාරුවෙන් මාරුවට චාන්සසුත් දෙන්න ඔනේ. මුනවීර හොදයි හබැයි 2019 වෙද්දි පොරත් 30 පනිනව මගේ හිතෙ. අද තියන ට්‍රෙන්ඩ් එකට නාකි අය යවලා මේ ගේම -ODI- (නෙවෙයි ලෝකෙ තියෙන කිසිම ගේමක්) කරන්න බෑ. U19 අයගෙන් සහ 20-21-22 වයසෙ අයගෙන් අඩුම ගානේ 4-5ක් වත් ටීම් එකට ගන්න ඔනේ - භානුක, කිත්රුවන්, දනුශ්ක,චමීර, තරින්දු කෟශාල්, දික්වැල්ල තව අපි නොදන්න හොදට play කරන උන් කොච්චර ඇතිද U19 සහ club ගොඩවල් වල.
menna balahan me keriyange weda ban mewa hadana unnam mokkuda manda
![]()

ඕක කව්රුහරි අපතයෙක් මිනිස්සු අවුස්සන්න හදපු එකක්.......නැත්තම් ඩීල් ගහපු අවස්ථාවේ පින්තුර කියල ඔහොම දාන්නේ නැහැ නේ![]()

ow ban mokek hari ponz kenekge wedak e page eke diagatama dala kalin idan dil mada paraපැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම්දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු
1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ )
2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)
3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts
3) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ
1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
2.Tharanga
3.Thirimanna
4.Chandimal
5.Mathews
6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
7.Herath (meya wadima unoth tawa aurudu 2i)
8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
9.Malinga( Maximum 2 years)
10.Suranga Lakmal
11. Chameera/Eranga
Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata
this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui)
E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!
aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy
man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!
Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa![]()
මුනවීර තාම 25යි . කොහොමත් බැට්මන් කෙනෙක්ගේ හොදම කාලේ තියෙන්නෙ 27-31 වගේ. ලන්කාවේ ක්ලබ් ක්‍රිකට ගහන පිච් ටිකක් වෙනස් කලේ නැත්නම් ක්ලබ් ක්‍රිකට්වලින් වැඩක් නෑ.මොකද ඒ පිච්වල හැටියට ෆාස්ට් බෝලර්ස්ලාට වැඩක් නෑ අන්තිමේදි බැටාලා හොද ෆාස්ට් බෝලර්ස්ලාට බැට් කරන්න ඉගෙන ගන්නෙත් නෑ .අනික ඒවගෙ කොලිටි එක අඩුයි. අන්තර් පලාත් තරග වැඩි කරා නම් හොද ප්ලේයාර්ස්ලාට උඩට එන්න ලෙසියි
Kattiya mokada keyanne heta idala India team eka pathuru gahamuda.......... nattham me thread ekatath nawtahime thitha tiyamuda







උඹට තව අමතක වෙච්ච උන් ඉන්නවා. අකිල ධනංජය එහෙම කෞෂාල්ට වැඩිය හොදයි බොලින්ග්. තව රමිත් රඹුක්වැල්ල එහෙමත් හොදයි. උන්ට තනියම මැච් දිනවන්න පුළුවන්. මාලිංගයි හේරතුයි තේරුම් ගන්න ඕන අලුත් ක්‍රීඩකයෙක්ට තැන දීල අයින් වෙනවද නැත්තන් අනිවාර්යෙන් ඊලග wold cup එකට තමන්ට සෙල්ලම් කරන්න පුළුවන්ද කියල. එහෙම බැරි නම් තව අවරුද්දකට වැඩිය ඒ දෙන්න සෙල්ලම් කෙරුවොත් ඊලග wold cup එක ලං වෙලා ටීම් එක ලොකු අමාරුවකට දායි. දිල්ෂාන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. අද නම් ලංකාව පැරදුනේ luck එක නැති කමට. අනිත් මැච් 6 ම batting සුපිරියට තිබිල මේ මැච් එකේම fail උනා. ඔහොම වෙනවා හැම ටීම් එකකටම ඉදල ඉදල. එකට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ india ටීම් එක වගේ ටීම් එකක් ලංකාවේ හදන එක. කෝලි , රයින , ශිකර් දවාන් වගේ සෙට් එකක් හදාගන්න ඕන. කුසල් & තිසර මෝඩ ජෝඩුව තියාගෙන නම් ඕක කරන්න බැහැ. චන්දිමාල් හොද player කෙනෙක්. චන්දිමාල්ව හදල ගත්තම සංග වගේ වෙයි කියල හිතෙනවා. හැබැයි මාලිංග & හේරත් වෙනුවට හොද බොලර්ස්ල සෙට් එකකක් අපිට ඕන . නාකි බඩ ගෙඩිය එල්ලෙන players ල එක්ක මොන world cup ද. අර ගෑනු ළමයෙක් වගේ ඉන්න physio වත් වෙනස් කරන්න ඕන. coaching වලට පිටරට හොදට experience තියෙන coach කෙනෙක් ගෙන්න වෙනවා.



මචං පට්ටම දුකයි අද වෙච්ච දේට, විශේෂයෙන්ම සන්ගයි මයියයි ගහපු අන්තිම ODI එක වෙච්ච එක ඊට වඩා දුකක්. දැන් ගියදේ ගියා. සන්ගයි මයියයි නෑ කියල ලංකාවෙ ක්‍රිකට් නවතින්න දෙන්න බෑ. හැබැයි අද වෙච්ච දේත් යම්කිසි හොද දෙයකුත් තියෙනව, දැං අපිට පත්තුවව අයින් කරල වෙන හොද coach කෙනෙක්ව ගන්න පුලුවං, බැරි වෙලාවත් අපේ උං බැරි බැරි ගාතෙ හරි cup එක ඉස්සුවනං අරූව මේ කපේදි එලවන්න වෙන්නෑ, අනික අපේ අලුත් players ල perform කරන්නැති එකට තරමක් දුරට මහේල, සන්ගල වග කියන්න ඕන කියල හිතෙනව. මොකද අනිත් team වල අලුත් උන් ආවම පරණ උන් පල්ලෙහට ගිහිං අලුත් උන්ට උඩින් ගහන්න දුන්න, බලහං dhoni එහෙම, ආවෙ opener විදියට, captain උනා විතරයි මෑන් No 6 වලට ගිහිං raina, kholi උඩින් ගැස්සුව. ඒක නිසා දැන්වත් තිරීටයි චන්දිටයි No3,4 වල ගහන්න හම්බවෙන එක හොදයි. කුසල්ටයි, තිසරටයි වෙනම මොළ 2ක් හයි කරල තමයි ආපහු team එකට දාන්න වෙන්නෙ. මොකද දෙන්නටම situation එකට ගැළපෙන විදියට play කරන්න තේරෙන්නෑ. ඒක නිසා අපි අලුතින් opener කෙනෙක් හොයන්න කාලෙ ඇවිත් තියෙන්නෙ, පරණ උන්ට දීපු chance හොදටම ඇති දැං. ඉස්සරහට එන match අපි ගොඩාක් දුරට පරදීවි,ඒකට අවුලක් නැහැ. අවසාන ඉලක්කය විය යුත්තෙ England වල 2019 world cup එක.





දිනන දාට කොල්ලො ශා නියමයි කියල කරවට මල් මාල දානව. එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ මොකද්ද මේ කලේ අහනව..උඹට තව අමතක වෙච්ච උන් ඉන්නවා. අකිල ධනංජය එහෙම කෞෂාල්ට වැඩිය හොදයි බොලින්ග්. තව රමිත් රඹුක්වැල්ල එහෙමත් හොදයි. උන්ට තනියම මැච් දිනවන්න පුළුවන්. මාලිංගයි හේරතුයි තේරුම් ගන්න ඕන අලුත් ක්‍රීඩකයෙක්ට තැන දීල අයින් වෙනවද නැත්තන් අනිවාර්යෙන් ඊලග wold cup එකට තමන්ට සෙල්ලම් කරන්න පුළුවන්ද කියල. එහෙම බැරි නම් තව අවරුද්දකට වැඩිය ඒ දෙන්න සෙල්ලම් කෙරුවොත් ඊලග wold cup එක ලං වෙලා ටීම් එක ලොකු අමාරුවකට දායි. දිල්ෂාන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. අද නම් ලංකාව පැරදුනේ luck එක නැති කමට. අනිත් මැච් 6 ම batting සුපිරියට තිබිල මේ මැච් එකේම fail උනා. ඔහොම වෙනවා හැම ටීම් එකකටම ඉදල ඉදල. එකට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ india ටීම් එක වගේ ටීම් එකක් ලංකාවේ හදන එක. කෝලි , රයින , ශිකර් දවාන් වගේ සෙට් එකක් හදාගන්න ඕන. කුසල් & තිසර මෝඩ ජෝඩුව තියාගෙන නම් ඕක කරන්න බැහැ. චන්දිමාල් හොද player කෙනෙක්. චන්දිමාල්ව හදල ගත්තම සංග වගේ වෙයි කියල හිතෙනවා. හැබැයි මාලිංග & හේරත් වෙනුවට හොද බොලර්ස්ල සෙට් එකකක් අපිට ඕන . නාකි බඩ ගෙඩිය එල්ලෙන players ල එක්ක මොන world cup ද. අර ගෑනු ළමයෙක් වගේ ඉන්න physio වත් වෙනස් කරන්න ඕන. coaching වලට පිටරට හොදට experience තියෙන coach කෙනෙක් ගෙන්න වෙනවා.