෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    PRokWYR_700wa_0.gif
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔවු මචන් හැම පොසිෂන් එකකටම අඩුම ගානේ දෙන්නෙක් හදන්න ඕනේ සහ ඒ දෙන්නට මාරුවෙන් මාරුවට චාන්සසුත් දෙන්න ඔනේ. මුනවීර හොදයි හබැයි 2019 වෙද්දි පොරත් 30 පනිනව මගේ හිතෙ. අද තියන ට්‍රෙන්ඩ් එකට නාකි අය යවලා මේ ගේම -ODI- (නෙවෙයි ලෝකෙ තියෙන කිසිම ගේමක්) කරන්න බෑ. U19 අයගෙන් සහ 20-21-22 වයසෙ අයගෙන් අඩුම ගානේ 4-5ක් වත් ටීම් එකට ගන්න ඔනේ - භානුක, කිත්රුවන්, දනුශ්ක,චමීර, තරින්දු කෟශාල්, දික්වැල්ල තව අපි නොදන්න හොදට play කරන උන් කොච්චර ඇතිද U19 සහ club ගොඩවල් වල.

    මුනවීර තාම 25යි . කොහොමත් බැට්මන් කෙනෙක්ගේ හොදම කාලේ තියෙන්නෙ 27-31 වගේ. ලන්කාවේ ක්ලබ් ක්‍රිකට ගහන පිච් ටිකක් වෙනස් කලේ නැත්නම් ක්ලබ් ක්‍රිකට්වලින් වැඩක් නෑ.මොකද ඒ පිච්වල හැටියට ෆාස්ට් බෝලර්ස්ලාට වැඩක් නෑ අන්තිමේදි බැටාලා හොද ෆාස්ට් බෝලර්ස්ලාට බැට් කරන්න ඉගෙන ගන්නෙත් නෑ .අනික ඒවගෙ කොලිටි එක අඩුයි. අන්තර් පලාත් තරග වැඩි කරා නම් හොද ප්ලේයාර්ස්ලාට උඩට එන්න ලෙසියි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    menna balahan me keriyange weda ban mewa hadana unnam mokkuda manda

    12516_660934770678138_8671028077030552602_n.jpg

    ඕක කව්රුහරි අපතයෙක් මිනිස්සු අවුස්සන්න හදපු එකක්.......නැත්තම් ඩීල් ගහපු අවස්ථාවේ පින්තුර කියල ඔහොම දාන්නේ නැහැ නේ :angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඕක කව්රුහරි අපතයෙක් මිනිස්සු අවුස්සන්න හදපු එකක්.......නැත්තම් ඩීල් ගහපු අවස්ථාවේ පින්තුර කියල ඔහොම දාන්නේ නැහැ නේ :angry:
    :yes::yes: ow ban mokek hari ponz kenekge wedak e page eke diagatama dala kalin idan dil mada para
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් :sorry::sorry::sorry:දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු :cool:

    1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ ):growl::growl:

    2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
    සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)

    3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts :sorry:

    3) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ

    1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
    2.Tharanga
    3.Thirimanna
    4.Chandimal
    5.Mathews
    6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
    7.Herath (meya wadima unoth tawa aurudu 2i)
    8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
    9.Malinga( Maximum 2 years)
    10.Suranga Lakmal
    11. Chameera/Eranga

    Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata

    this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
    ( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui):frown::frown:

    E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!:yes:

    aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy:angry:

    man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
    under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!:no:

    Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa :angry::angry:

    උඹට තව අමතක වෙච්ච උන් ඉන්නවා. අකිල ධනංජය එහෙම කෞෂාල්ට වැඩිය හොදයි බොලින්ග්. තව රමිත් රඹුක්වැල්ල එහෙමත් හොදයි. උන්ට තනියම මැච් දිනවන්න පුළුවන්. මාලිංගයි හේරතුයි තේරුම් ගන්න ඕන අලුත් ක්‍රීඩකයෙක්ට තැන දීල අයින් වෙනවද නැත්තන් අනිවාර්යෙන් ඊලග wold cup එකට තමන්ට සෙල්ලම් කරන්න පුළුවන්ද කියල. එහෙම බැරි නම් තව අවරුද්දකට වැඩිය ඒ දෙන්න සෙල්ලම් කෙරුවොත් ඊලග wold cup එක ලං වෙලා ටීම් එක ලොකු අමාරුවකට දායි. දිල්ෂාන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. අද නම් ලංකාව පැරදුනේ luck එක නැති කමට. අනිත් මැච් 6 ම batting සුපිරියට තිබිල මේ මැච් එකේම fail උනා. ඔහොම වෙනවා හැම ටීම් එකකටම ඉදල ඉදල. එකට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ india ටීම් එක වගේ ටීම් එකක් ලංකාවේ හදන එක. කෝලි , රයින , ශිකර් දවාන් වගේ සෙට් එකක් හදාගන්න ඕන. කුසල් & තිසර මෝඩ ජෝඩුව තියාගෙන නම් ඕක කරන්න බැහැ. චන්දිමාල් හොද player කෙනෙක්. චන්දිමාල්ව හදල ගත්තම සංග වගේ වෙයි කියල හිතෙනවා. හැබැයි මාලිංග & හේරත් වෙනුවට හොද බොලර්ස්ල සෙට් එකකක් අපිට ඕන . නාකි බඩ ගෙඩිය එල්ලෙන players ල එක්ක මොන world cup ද. අර ගෑනු ළමයෙක් වගේ ඉන්න physio වත් වෙනස් කරන්න ඕන. coaching වලට පිටරට හොදට experience තියෙන coach කෙනෙක් ගෙන්න වෙනවා.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මුනවීර තාම 25යි . කොහොමත් බැට්මන් කෙනෙක්ගේ හොදම කාලේ තියෙන්නෙ 27-31 වගේ. ලන්කාවේ ක්ලබ් ක්‍රිකට ගහන පිච් ටිකක් වෙනස් කලේ නැත්නම් ක්ලබ් ක්‍රිකට්වලින් වැඩක් නෑ.මොකද ඒ පිච්වල හැටියට ෆාස්ට් බෝලර්ස්ලාට වැඩක් නෑ අන්තිමේදි බැටාලා හොද ෆාස්ට් බෝලර්ස්ලාට බැට් කරන්න ඉගෙන ගන්නෙත් නෑ .අනික ඒවගෙ කොලිටි එක අඩුයි. අන්තර් පලාත් තරග වැඩි කරා නම් හොද ප්ලේයාර්ස්ලාට උඩට එන්න ලෙසියි

    ඒක ඇත්ත අපේ පිච් ටික නොහදා අපේ fast බෝලස්ලව හදා ගන්න එක නම් බොරු. අඩුම ගානේ ටිකක් වැඩි පුර මැච් ටිකක් පල්ලේකැලේ වත් ගහනව නම ෆාස්ට් බොර්ලර්ස්ලට හොද වේවි. නැත්නම් රට ඇතුලේ උඩ දාගෙන ස්පින් හින්දා දිනලා එලියන් ගිය ගමන් කන්න තමා වෙන්නේ. වයසනම් ඉතින් මචන් "මම" හිතන්නේ ටීම් එකේ ඉන්න ඔනේ මේජර් එවෙන්ට් එකකදි around 27 yrs ගොඩේ උන් කියලා- දෙතුන්දෙනෙක් 30+ හිටියට කමක් නෑ උන් හැබෑම දක්ශයො නම් ( like Haddin, our Sanga & Dili, MSD, BaZ, Johnson, Steyn, Tahir). ඒත් බහුතරයනම් නෙවෙයි. අද ඉන්න ටීම් වල වයසවල් බලන්නකො!
    ඉන්දියාවෙ 30+ දෙන්නයි - දොනියයි බිනියයි
    ඔසි - ක්ලාර්ක්, ජොන්සන්, හැඩින්, වොට්සන් (බේලි සහ ඩොහොර්ටී - didnt play much & they are mainly as doppelgängers)
    NZ - BaZ, විටොරි (උන්ට වෙන එකෙක් නැති නිසා ) ටේලර්, රොන්චි (සහා Nathan Mc & කයිල් මිල්ස් - not included in regular WC team - simply as replacements, in case of)
    මුනවීර එක්සෙප්ශනලි හොද එකෙක් වුනොත් අවුලක් නෑ. නැත්නම් මම කැමතියි තව පොඩි උන් ටිකක් අරන් උන්ව පොලිශ් කරලා ගන්නවා නම්!
     
    chootyputha1

    Well-known member
  • මචං පට්ටම දුකයි අද වෙච්ච දේට, විශේෂයෙන්ම සන්ගයි මයියයි ගහපු අන්තිම ODI එක වෙච්ච එක ඊට වඩා දුකක්. දැන් ගියදේ ගියා. සන්ගයි මයියයි නෑ කියල ලංකාවෙ ක්‍රිකට් නවතින්න දෙන්න බෑ. හැබැයි අද වෙච්ච දේත් යම්කිසි හොද දෙයකුත් තියෙනව, දැං අපිට පත්තුවව අයින් කරල වෙන හොද coach කෙනෙක්ව ගන්න පුලුවං, බැරි වෙලාවත් අපේ උං බැරි බැරි ගාතෙ හරි cup එක ඉස්සුවනං අරූව මේ කපේදි එලවන්න වෙන්නෑ, අනික අපේ අලුත් players ල perform කරන්නැති එකට තරමක් දුරට මහේල, සන්ගල වග කියන්න ඕන කියල හිතෙනව. මොකද අනිත් team වල අලුත් උන් ආවම පරණ උන් පල්ලෙහට ගිහිං අලුත් උන්ට උඩින් ගහන්න දුන්න, බලහං dhoni එහෙම, ආවෙ opener විදියට, captain උනා විතරයි මෑන් No 6 වලට ගිහිං raina, kholi උඩින් ගැස්සුව. ඒක නිසා දැන්වත් තිරීටයි චන්දිටයි No3,4 වල ගහන්න හම්බවෙන එක හොදයි. කුසල්ටයි, තිසරටයි වෙනම මොළ 2ක් හයි කරල තමයි ආපහු team එකට දාන්න වෙන්නෙ. මොකද දෙන්නටම situation එකට ගැළපෙන විදියට play කරන්න තේරෙන්නෑ. ඒක නිසා අපි අලුතින් opener කෙනෙක් හොයන්න කාලෙ ඇවිත් තියෙන්නෙ, පරණ උන්ට දීපු chance හොදටම ඇති දැං. ඉස්සරහට එන match අපි ගොඩාක් දුරට පරදීවි,ඒකට අවුලක් නැහැ. අවසාන ඉලක්කය විය යුත්තෙ England වල 2019 world cup එක.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උඹට තව අමතක වෙච්ච උන් ඉන්නවා. අකිල ධනංජය එහෙම කෞෂාල්ට වැඩිය හොදයි බොලින්ග්. තව රමිත් රඹුක්වැල්ල එහෙමත් හොදයි. උන්ට තනියම මැච් දිනවන්න පුළුවන්. මාලිංගයි හේරතුයි තේරුම් ගන්න ඕන අලුත් ක්‍රීඩකයෙක්ට තැන දීල අයින් වෙනවද නැත්තන් අනිවාර්යෙන් ඊලග wold cup එකට තමන්ට සෙල්ලම් කරන්න පුළුවන්ද කියල. එහෙම බැරි නම් තව අවරුද්දකට වැඩිය ඒ දෙන්න සෙල්ලම් කෙරුවොත් ඊලග wold cup එක ලං වෙලා ටීම් එක ලොකු අමාරුවකට දායි. දිල්ෂාන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. අද නම් ලංකාව පැරදුනේ luck එක නැති කමට. අනිත් මැච් 6 ම batting සුපිරියට තිබිල මේ මැච් එකේම fail උනා. ඔහොම වෙනවා හැම ටීම් එකකටම ඉදල ඉදල. එකට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ india ටීම් එක වගේ ටීම් එකක් ලංකාවේ හදන එක. කෝලි , රයින , ශිකර් දවාන් වගේ සෙට් එකක් හදාගන්න ඕන. කුසල් & තිසර මෝඩ ජෝඩුව තියාගෙන නම් ඕක කරන්න බැහැ. චන්දිමාල් හොද player කෙනෙක්. චන්දිමාල්ව හදල ගත්තම සංග වගේ වෙයි කියල හිතෙනවා. හැබැයි මාලිංග & හේරත් වෙනුවට හොද බොලර්ස්ල සෙට් එකකක් අපිට ඕන . නාකි බඩ ගෙඩිය එල්ලෙන players ල එක්ක මොන world cup ද. අර ගෑනු ළමයෙක් වගේ ඉන්න physio වත් වෙනස් කරන්න ඕන. coaching වලට පිටරට හොදට experience තියෙන coach කෙනෙක් ගෙන්න වෙනවා.

    ඇත්ත. හැබැයි තරින්දු කෞශාල් ගෙ තියෙන් Raw ටැලන්ට් එකක්. ඒක අකිලට වඩා හොදයි මට පේන විදිහට. රමිතනම් අනේ මන්ද - ඌගේ මට නම් පේන මැච් විනින්ග් ඇලන්ට් එකක් නෑ. උන් දෙන්නාට වැඩිය මට තරිඳු කෞශාල් හොදයි - අපි මෙහෙම කීවට තව ක්ලබ් ගහන ගොඩේ සහ U19 වල මීට වඩා වැඩ්ඩො ඇති - එලියට එන්න ෆේවරේශන් නැති නිසා - අකිල දනන්ජයටත් තැන ආවෙ මහේල ඌ දැකපු නිසා - නැත්නම් ඌ තවමත් කොහෙ හරි කැලෑවක ඉදීවි

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    arjunala aravindala ena kale nam apita mathak na ban.habai sangai mahelai team ekata ena kale nam hondata mathakai.edaa indala ada venakan match baluva.ekak dekak thamai hadisiyen miss velaa aththe.sangai mahelai team eken eliyata yanakota apitath cricket baluva athi vage hithenava ban.api venuvata thava kollo kuruuto ape thana ganivi.thirimanneta chndimalta honda gamanak yanna puluvan vei.
    hamadama api ape evnuta sup eka dunna match paraduna velavedidth.
    ehenam ape aluth fansla hondata sup eka denna ona ape aluth evunta.

    ජය වේවා හැමෝටම :):):)
    thread eka run karapu hamotama isthuthi machanla
    visesayen kmd madhusanka,henry L,gigee,kmsupun,pathirana,upulpdn athulu vachanyak hari type karapu hamotama
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචං පට්ටම දුකයි අද වෙච්ච දේට, විශේෂයෙන්ම සන්ගයි මයියයි ගහපු අන්තිම ODI එක වෙච්ච එක ඊට වඩා දුකක්. දැන් ගියදේ ගියා. සන්ගයි මයියයි නෑ කියල ලංකාවෙ ක්‍රිකට් නවතින්න දෙන්න බෑ. හැබැයි අද වෙච්ච දේත් යම්කිසි හොද දෙයකුත් තියෙනව, දැං අපිට පත්තුවව අයින් කරල වෙන හොද coach කෙනෙක්ව ගන්න පුලුවං, බැරි වෙලාවත් අපේ උං බැරි බැරි ගාතෙ හරි cup එක ඉස්සුවනං අරූව මේ කපේදි එලවන්න වෙන්නෑ, අනික අපේ අලුත් players ල perform කරන්නැති එකට තරමක් දුරට මහේල, සන්ගල වග කියන්න ඕන කියල හිතෙනව. මොකද අනිත් team වල අලුත් උන් ආවම පරණ උන් පල්ලෙහට ගිහිං අලුත් උන්ට උඩින් ගහන්න දුන්න, බලහං dhoni එහෙම, ආවෙ opener විදියට, captain උනා විතරයි මෑන් No 6 වලට ගිහිං raina, kholi උඩින් ගැස්සුව. ඒක නිසා දැන්වත් තිරීටයි චන්දිටයි No3,4 වල ගහන්න හම්බවෙන එක හොදයි. කුසල්ටයි, තිසරටයි වෙනම මොළ 2ක් හයි කරල තමයි ආපහු team එකට දාන්න වෙන්නෙ. මොකද දෙන්නටම situation එකට ගැළපෙන විදියට play කරන්න තේරෙන්නෑ. ඒක නිසා අපි අලුතින් opener කෙනෙක් හොයන්න කාලෙ ඇවිත් තියෙන්නෙ, පරණ උන්ට දීපු chance හොදටම ඇති දැං. ඉස්සරහට එන match අපි ගොඩාක් දුරට පරදීවි,ඒකට අවුලක් නැහැ. අවසාන ඉලක්කය විය යුත්තෙ England වල 2019 world cup එක.

    :yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    උඹට තව අමතක වෙච්ච උන් ඉන්නවා. අකිල ධනංජය එහෙම කෞෂාල්ට වැඩිය හොදයි බොලින්ග්. තව රමිත් රඹුක්වැල්ල එහෙමත් හොදයි. උන්ට තනියම මැච් දිනවන්න පුළුවන්. මාලිංගයි හේරතුයි තේරුම් ගන්න ඕන අලුත් ක්‍රීඩකයෙක්ට තැන දීල අයින් වෙනවද නැත්තන් අනිවාර්යෙන් ඊලග wold cup එකට තමන්ට සෙල්ලම් කරන්න පුළුවන්ද කියල. එහෙම බැරි නම් තව අවරුද්දකට වැඩිය ඒ දෙන්න සෙල්ලම් කෙරුවොත් ඊලග wold cup එක ලං වෙලා ටීම් එක ලොකු අමාරුවකට දායි. දිල්ෂාන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. අද නම් ලංකාව පැරදුනේ luck එක නැති කමට. අනිත් මැච් 6 ම batting සුපිරියට තිබිල මේ මැච් එකේම fail උනා. ඔහොම වෙනවා හැම ටීම් එකකටම ඉදල ඉදල. එකට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ india ටීම් එක වගේ ටීම් එකක් ලංකාවේ හදන එක. කෝලි , රයින , ශිකර් දවාන් වගේ සෙට් එකක් හදාගන්න ඕන. කුසල් & තිසර මෝඩ ජෝඩුව තියාගෙන නම් ඕක කරන්න බැහැ. චන්දිමාල් හොද player කෙනෙක්. චන්දිමාල්ව හදල ගත්තම සංග වගේ වෙයි කියල හිතෙනවා. හැබැයි මාලිංග & හේරත් වෙනුවට හොද බොලර්ස්ල සෙට් එකකක් අපිට ඕන . නාකි බඩ ගෙඩිය එල්ලෙන players ල එක්ක මොන world cup ද. අර ගෑනු ළමයෙක් වගේ ඉන්න physio වත් වෙනස් කරන්න ඕන. coaching වලට පිටරට හොදට experience තියෙන coach කෙනෙක් ගෙන්න වෙනවා.
    දිනන දාට කොල්ලො ශා නියමයි කියල කරවට මල් මාල දානව. එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ මොකද්ද මේ කලේ අහනව..

    22482_10153166709340429_5900206941741517207_n.png