machn me mauka mauka kiyana add wala theruma mokadda bung? mata melo sansarayak theren na![]()
කුසලයා යි තිසරයයි අනිවා එලවන්න ඕනේ... තිසරයා දිනපු මැච් අතේ ඇගිලි වලින් කියමු ඕනේ නම්. 20 වර්ල්ඩ් කප් ෆයිනල් එක නම් ඌ දිනවපු එකක් නෙමෙයි ඌ නැතත් ඒක දිනනවා.හැබැයි ඌ ගහන්නේ නැතුව පැරදිච්ච මැච් ගාන කීයක්ද කියමු බලන්න. ඔහොම වදින දවසට වදින උන් දැන් මොන ටීම් එකක වත් නෑ. ඉන්දියාව යුසුෆ් පතන් ලව පොල් අඩි වදිනව කියල තියාගත්තෙ නෑ.ඔපන් දැන් ඒවනවද කොහොවත් පොලඩි ගහන උන්. ජයසූරිය පොර දන්න ක්‍රිකට් මෙතනත් ගස්සන්න හදන්නේ. ඔය කාලකන්නි දෙන්න අයින් කරල සොලිඩ් ප්ලේයර්ස් ලා හදා ගන්න ඕනේ.
සන්ගා ,මහේල ගැන කියලා තියෙන දේට එකගයි. කඩින් කඩ හරි තිරි ,චන්දිට 3-4 ගහන්න දුන්නනම් ලන්කාවේ මැදපෙල මීට වඩා ශක්තිමත්.
හැබැයි කුසල් තිසර ගැන කියලා තියෙන දේට එකග වෙන්නේ නෑ .විශෙශයෙන්ම තිසර ලන්කාව වෙනුවෙන් තනියම මැච් සැහෙන ගානක් දිනවපු කෙනෙක්.එයාලගෙ ස්ටයිල් එකට හැමදාම ගහන්න බෑ.කලින් කුසල්ටත් කියලා තිබ්බේ එයාගේ විකට් එක ගැන හිතන්නේ නැතුව වේගෙන් ගහන්න කියලා පොර ඒ විදියට කරන්න ගිහිල්ලා තමයි දිගටම ෆේල් වුනේ. අද මැච් එකේ එයාව ඔපෙනින්ග් එවපු එකයි වැරදි.එයාලගෙ නැචුරල් ගේම් එක සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. කුසල්ට ODI වල 6 හරියයි.
අකුත් එවුන් දාලා පැරදුනාට කමක් නෑ දිර්ගකාලීනව ප්ලැන්වලට වැඩ කරනවනම්. ඉන්දියාවේ ෆාස්ට් බෝලර්ස්ලා ,ඕස්ට්‍රේලියාවේ බැට්මන්ලා ආපු ගමන් කොහොමද හිටියේ.සනත් ඉල්ලලා අස්වෙලා හරි අරවින්දට තෙරිම් කමිටුව ගියොත් හොදයි.
dan mehema me WC eka yai keyal amat ahithehhe
1st semi Indi vs NZ
2nd Semi SA va AUS
Final NZ vs AUS
Winner NZ











1st semi ennne NZ vs SA 2nd semi IND vs AUSdan mehema me WC eka yai keyal amat ahithehhe
1st semi Indi vs NZ
2nd Semi SA va AUS
Final NZ vs AUS
Winner NZ


1st semi ennne NZ vs SA 2nd semi IND vs AUS
1st semi SA vs NZ or WI![]()
ado munge ballign hopdai
ada indian padayo paradenna oona bangaliyonta.... 

Hi guys. I'm backthopita mawa mathakada?
ridila awilla![]()