![]()
ganuliya dan kiyawanna ganee iwarayak nathuwa, commentories nam ahala epa wenawa.
kelama wela yanna one 


Cricket Epaa welaaa......![]()




මෙතන චන්දිමාල් වගේ උන් කීප පොලක්ම ඉන්නව නොවැ. මල්ලිලා ටිකද කොහෙද![]()
ow ban mallila th u wagemai 
මං හිතන විදිහට දැන් චමිරව , සුරංගව දාන්න ඕනෙ මාලිංගත් එක්ක. ඒ දෙන්නට රීප්ලේස් එකක් විදිහට තව අලුත් දෙන්නෙක්වත් හොයාගන්න වෙනව. අනිත් ෆාස්ට් බෝලස්ලගේ කාලෙ හරි වගේ කියල හිතෙනව.චමිරට තව ගොඩක් කල් තියෙනව. කාලයක් යනකොට සුපිරියට හැදෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. spinners ල ගැන නම් කියන දන්නෙ නෑ. සංග , මයිය වෙනුවට ඉතින් තිරී සහ චන්ඩි බංඩි තමයි.
හැබැයි උන් දෙන්න නම් යමක් කරයි.
කුසල්ව මැදින් ගස්සන්න ඕනෙ. ඊට පස්සෙ හැදිල එයි. මොකද සනත් උනත් මුලින්ම මැද ප්ලේ කරල තමයි ඕපන් ආවෙ. ඩිල්ශානුත් එහෙමයි. ඕපන් කරන්න නම් අලුත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයාගන්න වෙනව. ඩිල්ශාන් තව අවුරුදකට වැඩිය සෙල්ලම් කරන එකක් නෑ. තිසරත් තාම ලොකු වයසක් නැති නිසා එක පාර අයින් කරන එක මෝඩ වැඩක්. දැන් තිසරව ඕපන් ට්රයි කරන්න හොදම කාලෙ. ඉස්සරහට එන ටුවර් එකේදී ඩිල්ශාන් එක්ක දාල බැලුවනම් හොදයි. හරි ගියේ නැත්තන් ඉතින්
මොකද කට්ටිය හිතන්නෙ.....
![]()
පක්කො බන්ගොත් එක්ක තරහයි
ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි
මේක වලි සාගරයක්
වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද




හැම එකාම එක කෙකාතෙක්ක වලි හැබැයි අපි පක්කො බැන්ග්බ්රොස් උන් දෙගොල්ලොම එක්ක ශේප්.අනික නේපාල් උනුත් දැන් දැන් දාගෙන ඉන්ඩියාවට අරිනවා - උන්ත් අපිට් ෆුල් සපොර්ට්
ඒ හින්දා ඉන්දියන් උන්ට අපිත් එක්ක තමා වැඩීපුරම මල!

SL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
Kusal Janith Perera
Dhanushka Gunathilaka
Udara Jayasundara
Niroshan Dickwella
Ashan Priyanjan
Kithuruwan Vithanage
Roshen Silva
Madawa Warnapura
Romesh Buddika
Shehan Jayasuriya
Milinda Siriwardana
Sachith Pathirana
Lahiru Madushanka
PHT Kaushal
Seekkuge Prasanna
Malinga Pushpakumara
Sandakan Lakshan
Lahiru Gamage
Nisala Tharaka
Dushmantha Chameera
Vishwa Fernando
Kasun Madusanka
Binura Fernando
Nilanka Premaratne
Dhananjaya De Silva
Kaushal Gajasinghe
Denuwan Rajakaruna
Kusal Mendis

HETA NEDA BUN SEMIYA?
ubala katada sup eka mam nam newzeland
indiawa hara one ekek ganin world cup eka.
vjoy eka download karala play akranna puluwan mchn
