෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10401942_863665453682630_2062055846505986533_n.jpg
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මං හිතන විදිහට දැන් චමිරව , සුරංගව දාන්න ඕනෙ මාලිංගත් එක්ක. ඒ දෙන්නට රීප්ලේස් එකක් විදිහට තව අලුත් දෙන්නෙක්වත් හොයාගන්න වෙනව. අනිත් ෆාස්ට් බෝලස්ලගේ කාලෙ හරි වගේ කියල හිතෙනව. :no: චමිරට තව ගොඩක් කල් තියෙනව. කාලයක් යනකොට සුපිරියට හැදෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. spinners ල ගැන නම් කියන දන්නෙ නෑ. සංග , මයිය වෙනුවට ඉතින් තිරී සහ චන්ඩි බංඩි තමයි. :baffled: හැබැයි උන් දෙන්න නම් යමක් කරයි. :yes: කුසල්ව මැදින් ගස්සන්න ඕනෙ. ඊට පස්සෙ හැදිල එයි. මොකද සනත් උනත් මුලින්ම මැද ප්ලේ කරල තමයි ඕපන් ආවෙ. ඩිල්ශානුත් එහෙමයි. ඕපන් කරන්න නම් අලුත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයාගන්න වෙනව. ඩිල්ශාන් තව අවුරුදකට වැඩිය සෙල්ලම් කරන එකක් නෑ. තිසරත් තාම ලොකු වයසක් නැති නිසා එක පාර අයින් කරන එක මෝඩ වැඩක්. දැන් තිසරව ඕපන් ට්‍රයි කරන්න හොදම කාලෙ. ඉස්සරහට එන ටුවර් එකේදී ඩිල්ශාන් එක්ක දාල බැලුවනම් හොදයි. හරි ගියේ නැත්තන් ඉතින් :no: මොකද කට්ටිය හිතන්නෙ..... :dull:


    තිසර නම් ඔපනින්ග් හරියන්නේ නෑ. හොදම දේ මුලදි තිරි ඔයවිදිහටම ඩිලිත් එක්ක ඔපනින්ග් එවන අතර අර දනුශ්ක ගුනතිලක වගෙ එකෙක් ඔපනින් වලට අතරින් පතර පුරුදු කරන එක. චන්ඩි දැනට 3වෙනි තැන ඩිසර්ව්ස්. 4-5 අනිවා අලුත් අය දාන්න ඔනෙ, මුලදි කෙලවුනත්. මොකද කාලයක් දෙන්න වෙනවා කට්ටිය්ට හැදිලා එන්න. භානුකලා වගේ අලුත් අයට. ස්පින් වලට තරින්ඩු කෞශල් අකිල ධනන්ජය සහ ඔය දනුශ්ක ගුනතිලක හාදය වුනත් හොදයි උන් දැනට පෙන්වන ටැලන්ට් එකෙ හැටියට. අනිව්ව මාරුවෙන් මාරුවට හැම ස්පොට් එකකටම දෙන්න ගානේවත් (සො බැක් උඔ ප්ලැන්ස් තියෙන විදිහටා ට්‍රේන් කරවන්න ඔනෙ. එක එකාගෙ රෙකොර්ඩ්ස් ගැන හිතන්නෙ නැතිව රටට හොදක් වෙන්න.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පක්කො බන්ගොත් එක්ක තරහයි
    ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
    බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
    අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි

    මේක වලි සාගරයක් :lol:

    වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හැම එකාම එක කෙකාතෙක්ක වලි හැබැයි අපි පක්කො බැන්ග්බ්‍රොස් උන් දෙගොල්ලොම එක්ක ශේප්.අනික නේපාල් උනුත් දැන් දැන් දාගෙන ඉන්ඩියාවට අරිනවා - උන්ත් අපිට් ෆුල් සපොර්ට්
    ඒ හින්දා ඉන්දියන් උන්ට අපිත් එක්ක තමා වැඩීපුරම මල!
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හැම එකාම එක කෙකාතෙක්ක වලි හැබැයි අපි පක්කො බැන්ග්බ්‍රොස් උන් දෙගොල්ලොම එක්ක ශේප්.අනික නේපාල් උනුත් දැන් දැන් දාගෙන ඉන්ඩියාවට අරිනවා - උන්ත් අපිට් ෆුල් සපොර්ට්
    ඒ හින්දා ඉන්දියන් උන්ට අපිත් එක්ක තමා වැඩීපුරම මල!

    වටේම එවුන් එකතු වෙලා ඉන්දියාවට අරින සිද්දියක් තියෙන්නේ :lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    SL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
    Kusal Janith Perera
    Dhanushka Gunathilaka
    Udara Jayasundara
    Niroshan Dickwella
    Ashan Priyanjan
    Kithuruwan Vithanage
    Roshen Silva
    Madawa Warnapura
    Romesh Buddika
    Shehan Jayasuriya
    Milinda Siriwardana
    Sachith Pathirana
    Lahiru Madushanka
    PHT Kaushal
    Seekkuge Prasanna
    Malinga Pushpakumara
    Sandakan Lakshan
    Lahiru Gamage
    Nisala Tharaka
    Dushmantha Chameera
    Vishwa Fernando
    Kasun Madusanka
    Binura Fernando
    Nilanka Premaratne
    Dhananjaya De Silva
    Kaushal Gajasinghe
    Denuwan Rajakaruna
    Kusal Mendis
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    SL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
    Kusal Janith Perera
    Dhanushka Gunathilaka
    Udara Jayasundara
    Niroshan Dickwella
    Ashan Priyanjan
    Kithuruwan Vithanage
    Roshen Silva
    Madawa Warnapura
    Romesh Buddika
    Shehan Jayasuriya
    Milinda Siriwardana
    Sachith Pathirana
    Lahiru Madushanka
    PHT Kaushal
    Seekkuge Prasanna
    Malinga Pushpakumara
    Sandakan Lakshan
    Lahiru Gamage
    Nisala Tharaka
    Dushmantha Chameera
    Vishwa Fernando
    Kasun Madusanka
    Binura Fernando
    Nilanka Premaratne
    Dhananjaya De Silva
    Kaushal Gajasinghe
    Denuwan Rajakaruna
    Kusal Mendis

    :(