drishyam
මේක පට්ටම ෆිල්ම් එකක්
මලයාලම් ෆිල්ම් එකක් ලගදි හින්දි රිමේක් එකකුත් ආවා



drishyam
මේක පට්ටම ෆිල්ම් එකක්
මලයාලම් ෆිල්ම් එකක් ලගදි හින්දි රිමේක් එකකුත් ආවා



අනිත් එක්කෙනා අමතක වුනා කියපන්කො..දුවලා දෙන්නම...![]()

බලපන්.. පට්ට.. ගොන් පාර්ට් නැහැ.. මේක තහනම් කරේ මුස්ලිම් කේස් එකක් ගැන තියෙන නිසා..මේක සුපිරිද? අයිඑම්ඩිබි එකේ8.8ක් තියෙනවා එත් දෙමල ෆිල්ම්ස්වල අයිඑම්ඩිබි රෙටින්ග්ස් එච්චර වැඩක් නෑ.විජේ ඉන්න මොඩ ෆිල්ම්ස්වලටත් 8 තියෙනවා
එත් මේකේ විස්තරේ හැටියට ෆිල්ම් එක සුපිරි වගේ .සාමාන්‍ය දෙමල ෆිල්ම් වගේ මෝඩ ඇක්ෂන් නැති ෆිල්ම් එකක්ද?කතාව තර්කානුකුලව යන එකක්ද?

මේකට කියපන් සුපිරි එකක් පවුලක් ඉන්නවා තාත්තයි අම්මයි වැඩිය ඉගෙන ගෙන නෑ දූල දෙන්නෙක් ඉන්නවා ලොකු දුව ඉස්කොලේ කැම්ප් එකකට යනවා එහේ අසහන කාරයෙක් මේකි ඇඳුම් මාරු කරනව වීඩියෝ කරනවා ඒ පොලිස් ගෑනියෙක් ගේ පුතෙක් පස්සේ ඒ කොල්ල ඒ වීඩියෝ එක පෙන්නල කෙල්ලට වැඩේ දෙන්නයි බලන්නේ කොහොම හරි කෙල්ල අතින් ඒ කොල්ල මැරෙනවා පස්සේ තාත්තා මිනී මැරුමක් උනේ නැති ගානට ගේම දෙනවා තාත්තා ඉගෙන ගෙන නැති උනාට චිත්‍රපටිම බලල තමයි ගේම දෙන්නේ

සබ් ටයිටල්ස් එක්ක බලාපං. උඹව මෝල් වෙනවා ඒකාන්තයෙන්ම කථාව මැද හරියෙදි..ඉන්ගිරීස් සබ් තියෙන කොපියක් හොයාගනිං මචන්
මෝඩ ඇක්ශන් කියුවේ කොල්ල ගහපු පාර ට්‍රන්ස්ෆොර්මර් කඩාගෙන විසික් වෙන ඒවද?
නෑ නෑ බය වෙන්න එපා මේකනම් නියමයි සබ් එක්ක බලහන්![]()
විලියම්, සැන්බොර්න්, ඕවන් කියන්නේ ඇමරිකානු ජාතික, බැග්ඩෑග්වල ඉන්න බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සොල්දාදුවන් තුන් දෙනෙක්. කථාව දිගහැරෙන්නේ එයාලාට අදාල ක්‍රියාන්විත රාජකාරි කාලයේ අවසාන සති කීපය ගැන. ඒ සති කීපය තුල එයාලාට සෑහෙන දරුණු විදියේ බෝම්බ කීපයක් නිශ්ක්‍රීය කරන්න සිද්ධ වෙනවා.
නිකම්ම නිකන් සම්මාන කෑලි නෙමෙයි. ඔස්කාර් සෙරමනියේ සම්මාන පිට සම්මාන ගහපු චිත්තරපටියක්.
ගෝල්ඩන් ග්ලෝබ්, AFI,BAFTA එකි මෙකී නොකී සම්මාන උළෙලවල් ගනනාවක කප් ගහපු ෆිල්ම් එකක්.
ඒ ඔක්කොටමත් වඩා මගේ ජිවිතේ බලපු සුපිරිම ෆිල්ම් එක.
a woman marries a guy who works in a scottish oil rig..they are happy until one day the guy meets with an accident that paralyzes him..then he asks the wife to do many unreasonable things to make her fall out of love..it's a film about faith.


tamil labbak ahuwoth nam kiyai![]()

කෙන්ති ගිහින් ඉන්ග්‍රිසිත් අමතක වෙලා![]()


Man dannava man kiyanne na![]()

eka balanna ba man ekane kalin baffled damme
I'll regain my confidence in womenkind if you have seen that film![]()


eka balanna ba man ekane kalin baffled damme![]()
ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ කීප දෙනෙක් ඉතාලියට හොරෙන් පැනලා යන එක ගැන කියන කථාවක්.
එච්චරයි කියන්නේ..