෴♥ Guess The Film ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
දුවලා දෙන්නම... :)
අනිත් එක්කෙනා අමතක වුනා කියපන්කො.. :oo:
මන් හිතන්නේ එයා වැඩිය රගපාන්නේ නැහැ. මන් දැකලා තියෙන්නේ shamithab එකේ විතරයි..

මේක සුපිරිද? අයිඑම්ඩිබි එකේ8.8ක් තියෙනවා එත් දෙමල ෆිල්ම්ස්වල අයිඑම්ඩිබි රෙටින්ග්ස් එච්චර වැඩක් නෑ.විජේ ඉන්න මොඩ ෆිල්ම්ස්වලටත් 8 තියෙනවා
එත් මේකේ විස්තරේ හැටියට ෆිල්ම් එක සුපිරි වගේ .සාමාන්‍ය දෙමල ෆිල්ම් වගේ මෝඩ ඇක්ෂන් නැති ෆිල්ම් එකක්ද?කතාව තර්කානුකුලව යන එකක්ද?
බලපන්.. පට්ට.. ගොන් පාර්ට් නැහැ.. මේක තහනම් කරේ මුස්ලිම් කේස් එකක් ගැන තියෙන නිසා.. :baffled:
 

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේකට කියපන් සුපිරි එකක් පවුලක් ඉන්නවා තාත්තයි අම්මයි වැඩිය ඉගෙන ගෙන නෑ දූල දෙන්නෙක් ඉන්නවා ලොකු දුව ඉස්කොලේ කැම්ප් එකකට යනවා එහේ අසහන කාරයෙක් මේකි ඇඳුම් මාරු කරනව වීඩියෝ කරනවා ඒ පොලිස් ගෑනියෙක් ගේ පුතෙක් පස්සේ ඒ කොල්ල ඒ වීඩියෝ එක පෙන්නල කෙල්ලට වැඩේ දෙන්නයි බලන්නේ කොහොම හරි කෙල්ල අතින් ඒ කොල්ල මැරෙනවා පස්සේ තාත්තා මිනී මැරුමක් උනේ නැති ගානට ගේම දෙනවා තාත්තා ඉගෙන ගෙන නැති උනාට චිත්‍රපටිම බලල තමයි ගේම දෙන්නේ

    Drishyam

    lagadi baluwa movie eka maru! :cool:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes:
    සබ් ටයිටල්ස් එක්ක බලාපං. උඹව මෝල් වෙනවා ඒකාන්තයෙන්ම කථාව මැද හරියෙදි..ඉන්ගිරීස් සබ් තියෙන කොපියක් හොයාගනිං මචන්

    මෝඩ ඇක්ශන් කියුවේ කොල්ල ගහපු පාර ට්‍රන්ස්ෆොර්මර් කඩාගෙන විසික් වෙන ඒවද?:baffled:
    :baffled:
    නෑ නෑ බය වෙන්න එපා මේකනම් නියමයි සබ් එක්ක බලහන්:growl:
    :growl:

    එල.බලන්න ඕනේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විලියම්, සැන්බොර්න්, ඕවන් කියන්නේ ඇමරිකානු ජාතික, බැග්ඩෑග්වල ඉන්න බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සොල්දාදුවන් තුන් දෙනෙක්. කථාව දිගහැරෙන්නේ එයාලාට අදාල ක්‍රියාන්විත රාජකාරි කාලයේ අවසාන සති කීපය ගැන. ඒ සති කීපය තුල එයාලාට සෑහෙන දරුණු විදියේ බෝම්බ කීපයක් නිශ්ක්‍රීය කරන්න සිද්ධ වෙනවා.



    නිකම්ම නිකන් සම්මාන කෑලි නෙමෙයි. ඔස්කාර් සෙරමනියේ සම්මාන පිට සම්මාන ගහපු චිත්තරපටියක්.
    ගෝල්ඩන් ග්ලෝබ්, AFI,BAFTA එකි මෙකී නොකී සම්මාන උළෙලවල් ගනනාවක කප් ගහපු ෆිල්ම් එකක්.
    ඒ ඔක්කොටමත් වඩා මගේ ජිවිතේ බලපු සුපිරිම ෆිල්ම් එක.

    hurtlocker.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ කීප දෙනෙක් ඉතාලියට හොරෙන් පැනලා යන එක ගැන කියන කථාවක්.
    එච්චරයි කියන්නේ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක ඔස්ට්‍රේලියාවේ ෆිල්ම් එකක්
    ලොකු ෆිල්ම් කම්පැනියක සේවකයෙක් ඒ සමාගමෙන් අස්වෙලා තමන්ගේම ෆිල්ම් හෝල් එකක් පටන් ගන්නවා
    ඒකට කෙන්ති ගන්න ලොක්කා ඒ හෝල් එකේ මුලින්ම පෙන්වන්න ෆිල්ම් එක සබ්ටයිටල් නැති ස්පැනිශ් කොපියක් වෙන තැනට වැඩ සලස්වනවා .ඒක නිසා ඒ සෙවකයයි යාලුවොයි එකතු වෙලා ඒක හෝලෙ එකේ පෙන්වන වෙලාවෙම ඩබ් කරනවා
    මේකේ ෆිල්ම් හෝල් එකේ පෙන්වන ෆිල්ම් එකත් 60ගනන්වල ස්පැනිශ් ෆිල්ම් එකක් (ඒ සම්පුර්න ෆිල්ම් එකම මේ ෆිල්ම් එකේ විහිලු විදියට ඩබ් කරලා තියෙනවා )
    නියම කොමඩි ෆිල්ම් එකක්
    එච්චර ප්‍රසිද්ධ නැති ෆිල්ම් එකක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ කීප දෙනෙක් ඉතාලියට හොරෙන් පැනලා යන එක ගැන කියන කථාවක්.
    එච්චරයි කියන්නේ..

    මිල්ල සොයා