මේක කිව්වේ න නේ කව්රුවත්
තමන්ගේ හොරකම් කරපු බයිසිකලය හොයන්න පට්ට ගේමක් දෙන තාත්තා කෙනෙක් සහ පුතෙක්..
ඇමරිකානු සිවිල් යුද්දය. එහි සමාජ බලපෑම. සදා නොමියන ආදරය. පෙම්වතා වෙනුවෙන් මග බලා හිදින පෙම්වතිය. දීර්ග බිහිසුණු ගමනක් තම පෙම්වතිය නැවත අදක ගිම සදහා.
මේක බලපු උන්ගේ හදවත මොහොතකට හොල්ලනවා නිසැකයි
එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී
සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)
කොරියන්
ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
අනෝරා වරුසාවක්
මේක කිව්වේ න නේ කව්රුවත්
තමන්ගේ හොරකම් කරපු බයිසිකලය හොයන්න පට්ට ගේමක් දෙන තාත්තා කෙනෙක් සහ පුතෙක්..



මේක ඉංග්‍රීසිද?? එහෙනම් ටව විස්තරයක් දහන්
අන්තිමට වාදනයෙන් තමයි තුන්දෙනා දැනගන්නේ. අම්මා චෙලෝ එක ගහනවා නම මතක නැ. ඔස්ටින් වගේ නමක් තියෙන්නේ
August Rush

මේක හොද ෆිල්ම් එකක් කියල අහල තියනව. බලල න මචන්. දැන් download කරගෙන බලන්න ඕන..
Originally Posted by waligamaya View Post
ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
අනෝරා වරුසාවක්
තව චිස්තර කියඝනේකෝ
Bicycle Thieves (1948)මේක කිව්වේ න නේ කව්රුවත්
තමන්ගේ හොරකම් කරපු බයිසිකලය හොයන්න පට්ට ගේමක් දෙන තාත්තා කෙනෙක් සහ පුතෙක්..

HTML:Originally Posted by waligamaya View Post ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක් අනෝරා වරුසාවක්![]()
වීරයෙක් වෙන්න ගෙමක් දෙන කොල්ලෙක්. මුට ඕන අපරාදකාරයන්ගෙන් මිනිස්සු බේරගන්න විරයෙක් වෙන්න.
මේ ෆිල්ම් එකේ තව පොඩි කෙල්ලෙක් ඉන්නවා. එකිට හොදට සටන් කරන්න පුලුවන්.මේ වගේ ගොඩක් ඒව තියනවා බන්. ටව විස්ටරේ දහන.
ko ban ekekvath nane guess karannaFILM 1- thamange vrushana kosha venath ayeku svayan vinadanaya karana hati balan hitapu nisaa nathi vuna kollekge kathavak.e siddiyata kalin e kollage hitha giya kellek venuven loku vunamath adaraya karanna balana asarthaka uthsahayak.
![]()


