෴♥ Guess The Film ♥෴

waligamaya

Well-known member
  • ඇමරිකානු සිවිල් යුද්දය. එහි සමාජ බලපෑම. සදා නොමියන ආදරය. පෙම්වතා වෙනුවෙන් මග බලා හිදින පෙම්වතිය. දීර්ග බිහිසුණු ගමනක් තම පෙම්වතිය නැවත අදක ගිම සදහා.
    මේක බලපු උන්ගේ හදවත මොහොතකට හොල්ලනවා නිසැකයි

    එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම

    සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම

    දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.

    දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී

    සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)

    කොරියන්

    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්


    අනෝරා වරුසාවක්


    මේවට උත්තර කෝ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මේක කිව්වේ න නේ කව්රුවත්


    තමන්ගේ හොරකම් කරපු බයිසිකලය හොයන්න පට්ට ගේමක් දෙන තාත්තා කෙනෙක් සහ පුතෙක්..

    pravegaya :lol::lol:

    no idea machan balalaa ne:(
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මේක ඉංග්‍රීසිද?? එහෙනම් ටව විස්තරයක් දහන්

    උත්තරේ වැලියා කියලා තියෙනවා මචං.

    අන්තිමට වාදනයෙන් තමයි තුන්දෙනා දැනගන්නේ. අම්මා චෙලෝ එක ගහනවා නම මතක නැ. ඔස්ටින් වගේ නමක් තියෙන්නේ

    August Rush

    yes :cool:

    මේක හොද ෆිල්ම් එකක් කියල අහල තියනව. බලල න මචන්. දැන් download කරගෙන බලන්න ඕන..

    aniwaa balapan machan. siraa filmak
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    HTML:
    Originally Posted by waligamaya View Post
    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
    
    
    අනෝරා වරුසාවක්


    220px-Mangal_Pandey_movie_poster.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තව චිස්තර කියඝනේකෝ

    මේකේ තාත්තට ලියුම් බෙදන රස්සාවක් ලැබෙනවා. ලියුම් බෙදන්න බිසිකලයක් ඕන නිසා ගෙදර තියන වටිනා රෙදි විකුණලා බයිසිකලයක් ගන්නවා. මේ බයිසිකලේ හොරකම් කරනවා බසිකලේ ගත්තු දවසෙම..

    මේක ඉංග්‍රීසි නෙවේ. එත් ලෝක ප්‍රසිද්ද කතාවක්. මේක ඉතාලියානු එකක්.. කළු සුදු ෆිල්ම් එකක්. 1940 ගණන් වල..
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    මේක කිව්වේ න නේ කව්රුවත්


    තමන්ගේ හොරකම් කරපු බයිසිකලය හොයන්න පට්ට ගේමක් දෙන තාත්තා කෙනෙක් සහ පුතෙක්..
    Bicycle Thieves (1948)
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    FILM 1- thamange vrushana kosha venath ayeku svayan vinadanaya karana hati balan hitapu nisaa nathi vuna kollekge kathavak.e siddiyata kalin e kollage hitha giya kellek venuven loku vunamath adaraya karanna balana asarthaka uthsahayak.

    :)
     
    Last edited:

    waligamaya

    Well-known member
  • HTML:
    Originally Posted by waligamaya View Post
    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
    
    
    අනෝරා වරුසාවක්
    220px-Mangal_Pandey_movie_poster.jpg


    නැහැ මචන් හින්දි නෙමෙයි කේරල + ඉංග්‍රීසි. මේකේ කෙල්ල කොලගේ යාළුවගේ අක්ක. මේ කෙල්ල මැරෙනවා සුද්දගේ සම්බන්දය නිසා. නමුත් කොලව තමයි අහුවෙන්නේ. පෙදන නළුවා Rahul Bose
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    වීරයෙක් වෙන්න ගෙමක් දෙන කොල්ලෙක්. මුට ඕන අපරාදකාරයන්ගෙන් මිනිස්සු බේරගන්න විරයෙක් වෙන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    වීරයෙක් වෙන්න ගෙමක් දෙන කොල්ලෙක්. මුට ඕන අපරාදකාරයන්ගෙන් මිනිස්සු බේරගන්න විරයෙක් වෙන්න.

    මේ වගේ ගොඩක් ඒව තියනවා බන්. ටව විස්ටරේ දහන.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    මේ වගේ ගොඩක් ඒව තියනවා බන්. ටව විස්ටරේ දහන.
    මේ ෆිල්ම් එකේ තව පොඩි කෙල්ලෙක් ඉන්නවා. එකිට හොදට සටන් කරන්න පුලුවන්.
     

    waligamaya

    Well-known member
  • Pierre කයන්නේ දඩබ්බර නොරිස්සුම් සහගත පියා මියගිය ළමයෙක්. එයට පාසල ගැන කිසිම කමට්ඨ්හක් නැ. නමුත් අලුතින් පැමිණි සංගීත ගුරුවරයා පාසලේ වෙනසක් ඇතිකරනවා
    ප්‍රංශ