Apocalypse Now wenna athi.එකේ උගේ ගැනිගේ සීන් එකකුත් යනවද??
Last edited:
Apocalypse Now wenna athi.එකේ උගේ ගැනිගේ සීන් එකකුත් යනවද??
අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි.
සුපිරි නේ ඒකෙ කැප්ටන්. පිස්සු ආතල් යකෙක් ඌසොහොන;19197518 said:ade man kiyana giya witari katha wada hode![]()

correctApocalypse Now
එහෙම එකක් මතක නෑ බන්. වැරදිලා අනිත් ෆිල්ම් එක ගැන ඔලුවේ තියන් රිප්ලයි කළේ කලින්එකේ උගේ ගැනිගේ සීන් එකකුත් යනවද??
ow ban eka thamaApocalypse Now wenna athi.
ඔව් ඔව් කඩේ අයිති කාරයා. කඩේදී තමා බලාපොරොත්තු නොවූ සිදුවීම වෙන්නේමු කඩේකද වැඩ කරන්නේ මේ මැන්

ඔව් ඔව් කඩේ අයිති කාරයා. කඩේදී තමා බලාපොරොත්තු නොවූ සිදුවීම වෙන්නේ![]()
එළකිරි . ඕක තමා. මං බලපු හොඳම ෆිල්ම් එකක්![]()
සුපිරි නේ ඒකෙ කැප්ටන්. පිස්සු ආතල් යකෙක් ඌ
correct
ඔව් නේ හම්බ වෙන්න ඉන්න බබා ඒ කොල්ලගේ නෙවෙයි. ඌ එක දැන ගෙන තමයි බඳින්නේ.
ow ban eka thama



පට්ට ෆිල්ම් එකෆිල්ම් එක බලල තියනවා නම මතක නැ... සුපිරි ෆිල්ම් එක..නම pm කරහන් පුළුවන් නම්..

මං බලපු හොඳම ෆිල්ම් ටිකක් තමා දැන්මේඔය ගෑනිගේ බබා හම්බ වෙන කතාව අදාළ මෙන්න මේකට,මේකත් බලල තියනව නම මතක න මචන්..![]()
පට්ට ෆිල්ම් එකමං බලපු හොඳම ෆිල්ම් ටිකක් තමා දැන්මේ
කුඩාකල සිටම අන් අයට වඩා වෙනස් චරිතයක් ලැබීම නොසිතූ ලෙස ඔහුට ජීවිතය ජය ගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා.
දුක, සතුට, හාස්‍ය පිරි ඔහුගේ ජීවිත කතාව..
USA වල රගර් ක්‍රීඩකයකු ගැන නේද තියෙන්නේ. කළු ගොඩක් උස මහා ත ළමයෙක්. මොහොම අහිංසක මනුස්සයෙක්
01 මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
ජපන් පරණම එකක්
1950-1960
02 තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි
03 එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ
04 සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
රුසියන්
05 දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි
06 ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
අනෝරා වරුසාවක්
මේවට උත්තර තම නැ
එකකට මම කියනවා
06ට
![]()
04
![]()


මෙවට උත්තර ලැබුන් නෑ තාම. ලේසි කරන්නන් ටිකක්
අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්
Meke actor kauda?
මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.
5 OSCAR Awards - and many other awards හැත්තෑව දශකයේ ෆිල්ම් එකක්
The Deer Hunter

හරි මේකත් බලල තියෙනවද? මේක තාම කිව්වේ නෑ කවුරුවත්අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්