෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි.

    මු කඩේකද වැඩ කරන්නේ මේ මැන්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    220px-Apocalypse_Now_poster.jpg
    11.gif
    එළකිරි . ඕක තමා. මං බලපු හොඳම ෆිල්ම් එකක්
    සොහොන;19197518 said:
    ade man kiyana giya witari katha wada hode :P
    සුපිරි නේ ඒකෙ කැප්ටන්. පිස්සු ආතල් යකෙක් ඌ:P

    Apocalypse Now
    correct
    එකේ උගේ ගැනිගේ සීන් එකකුත් යනවද??
    එහෙම එකක් මතක නෑ බන්. වැරදිලා අනිත් ෆිල්ම් එක ගැන ඔලුවේ තියන් රිප්ලයි කළේ කලින්
    Apocalypse Now wenna athi.
    ow ban eka thama
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මු කඩේකද වැඩ කරන්නේ මේ මැන්
    ඔව් ඔව් කඩේ අයිති කාරයා. කඩේදී තමා බලාපොරොත්තු නොවූ සිදුවීම වෙන්නේ :)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔව් ඔව් කඩේ අයිති කාරයා. කඩේදී තමා බලාපොරොත්තු නොවූ සිදුවීම වෙන්නේ :)

    ෆිල්ම් එක බලල තියනවා නම මතක නැ... සුපිරි ෆිල්ම් එක..නම pm කරහන් පුළුවන් නම්..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    11.gif
    එළකිරි . ඕක තමා. මං බලපු හොඳම ෆිල්ම් එකක්

    සුපිරි නේ ඒකෙ කැප්ටන්. පිස්සු ආතල් යකෙක් ඌ:P

    correct

    ඔව් නේ හම්බ වෙන්න ඉන්න බබා ඒ කොල්ලගේ නෙවෙයි. ඌ එක දැන ගෙන තමයි බඳින්නේ.

    ow ban eka thama

    මේකත් බලල තියනව නම මතක න මචන්..:no::no::no:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ෆිල්ම් එක බලල තියනවා නම මතක නැ... සුපිරි ෆිල්ම් එක..නම pm කරහන් පුළුවන් නම්..
    පට්ට ෆිල්ම් එක :yes::yes: මං බලපු හොඳම ෆිල්ම් ටිකක් තමා දැන්මේ
     
    • Like
    Reactions: Kalegana

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේකත් බලල තියනව නම මතක න මචන්..:no::no::no:
    ඔය ගෑනිගේ බබා හම්බ වෙන කතාව අදාළ මෙන්න මේකට,
    මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.

    මන් කලින් වැරදිලා apocalypso now එකට රිප්ලයි කරලා තිබුනේ ඕක ගැන අහනවා කියල හිතන්
     
    waligamaya

    Well-known member
  • කුඩාකල සිටම අන් අයට වඩා වෙනස් චරිතයක් ලැබීම නොසිතූ ලෙස ඔහුට ජීවිතය ජය ගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා.
    දුක, සතුට, හාස්‍ය පිරි ඔහුගේ ජීවිත කතාව..

    USA වල රගර් ක්‍රීඩකයකු ගැන නේද තියෙන්නේ. කළු ගොඩක් උස මහා ත ළමයෙක්. මොහොම අහිංසක මනුස්සයෙක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    USA වල රගර් ක්‍රීඩකයකු ගැන නේද තියෙන්නේ. කළු ගොඩක් උස මහා ත ළමයෙක්. මොහොම අහිංසක මනුස්සයෙක්

    මචන් ඔයා කලින් දාපු උත්තර ලැබුනේ නැත් ඒවාගෙ උත්තර ටික දාන්න.කවුරුවත් දන්නේ නෑ මම හිතන්නෙ
     
    waligamaya

    Well-known member
  • 01 මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්
    1950-1960

    02 තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
    සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි

    03 එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
    තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ

    04 සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
    රුසියන්

    05 දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
    USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි

    06 ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්

    අනෝරා වරුසාවක්

    මේවට උත්තර තම නැ

    එකකට මම කියනවා
    06ට
    p179634_d_v7_aa.jpg

    04
    p167459_p_v7_ab.jpg

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    01 මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්
    1950-1960

    02 තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
    සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි

    03 එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
    තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ

    04 සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
    රුසියන්

    05 දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
    USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි

    06 ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්

    අනෝරා වරුසාවක්

    මේවට උත්තර තම නැ

    එකකට මම කියනවා
    06ට
    p179634_d_v7_aa.jpg

    04
    p167459_p_v7_ab.jpg

    උත්තර ටික කියලා දාහන් පරණ ඒවා වැඩිය දන්නේ නැ බන් කවුරුත් මාත් දැක්කා ඉස්සෙල්ලා ඔය ටික :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මෙවට උත්තර ලැබුන් නෑ තාම. ලේසි කරන්නන් ටිකක්

    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්

    මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.
    5 OSCAR Awards - and many other awards හැත්තෑව දශකයේ ෆිල්ම් එකක්

    ලේසි කරා වැඩිද මන්දා :)
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මෙවට උත්තර ලැබුන් නෑ තාම. ලේසි කරන්නන් ටිකක්

    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්
    Meke actor kauda?

    මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.
    5 OSCAR Awards - and many other awards හැත්තෑව දශකයේ ෆිල්ම් එකක්

    The Deer Hunter

    :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :) හරි

    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්
    මේකත් බලල තියෙනවද? මේක තාම කිව්වේ නෑ කවුරුවත්