෴♥ Modern Comic Talks ♥෴

nadunkwee

Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    # Flash
    1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
    එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
    එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

    නිව්ස් එකේ පේන විදියටනම් ග්‍රීන් ඇරෝ ඉන්නවා. හැබැයි ඒ බොහෝ දුරට ඔලිවර්ගේ තාත්තා වෙන්න පුළුවන්... Earth-2 එකේ ඔලිවර් කවීන් තමයි බෝට්ටු අනතුරින් මැරෙන්නේ...


    2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ

    Earth 2 එකේ ෆ්ලෑෂ් තමයි ජේ ගැරක්.. Earth-2 බැරී ඇලන් ගැන තාම මුකුත් හිතාගන්න බෑ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම විතරද බන් ගෝතම බලන්නේ
    967425.gif
    gotham.jpg


    9Y7qmQ3.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    අපෝ එකී ෆට්ට chater බන්...Glee tv series එකේ ඉන්නවා.අඩන එකමයි වැඩේ
    අනික supergirl ep 01 එකට 13 million viewers ලා හිටියා ep 02/03 ta 8 million walata බැස්සා :dull:
    අන්තිම epi එකට Louise lane ගේ නංගි එනවා නේ [channing tatum Wife] eki ෆට්ට :P
    උබ ආසද බන් Lois ගේ නංගිට. මටනම් සෙට් උනේ නැහැ. :baffled:
    කවුරු නැතත් සුපෙර් ගර්ල්ට මම කැමතියිනේ. :rofl:
    channing tatum ට ඔයිට වඩා හොද එකක් හොයා ගන්න තිබ්බ. :confused:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගෝතම එකේ ගිය සතියේ මැන්ටලයෝ 2 නා සෙට් වුනා ලබන සතියේ කිනම් දෙයක් වෙයිද
    1088396.png
    gothampic-1423495528.jpg


    9Y7qmQ3.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔන්න මගෙන් ප්‍රශ්න ටිකක් . කොමික් ගැන A-Z සුපිරියට දන්න සෙට් එකක්
    අපේ කිරියේ ඉන්නවා. ඔන්න උත්තර දෙන්න වෙලාව.:D:D






    # Super Girl
    1. supergirl එවන්නේ superman ආරක්ෂා කරන්න නේ.. ඒ කියන්නේ superman ට වැඩිය supergirl ට බලය තියෙනවද..

    2. supergirl ගේ නැන්දා :rolleyes::rofl::P එක්කද DEO එකේ ලොක්කා වැඩ කරන්නේ.. උ මොකෙක්ද.. Alien කෙනෙක්ද



    1.හරි විදියට නම් දෙන්නටම same Powers තියෙන්ඩ ඕනි.එත් superman earth එකේ වැඩි කාලයක් හිටිය හින්දා පොරගේ powers control කරන්ඩ පොර දන්නවා..
    සමහර comic වල red ක්‍රිප්ටනයිට් හින්දා superman vs supergirl වලියක් යනවා superman ට ගුටි කනවා හොදට :rolleyes: good times :yes:

    Stepsister ban :P

    Personally I'm not a fan of Superman

    tumblr_mir5w6VSnp1qzvd5mo5_500.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    සොහොන;19273868 said:
    ගෝතම එකේ ගිය සතියේ මැන්ටලයෝ 2 නා සෙට් වුනා ලබන සතියේ කිනම් දෙයක් වෙයිද
    1088396.png
    9Y7qmQ3.png
    උන් දෙන්න තමා හොදම චරිත දෙක. :yes: නිග්මා තාම වැඩ ඇල්ලුවා විතරයිද කොහේද? :P
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩේ. මේ.. Ant Man එකේ. scott කියනවනේ ඇයි අපි මේක කරන්නේ. Avengers ලට
    කතා කරා නම් හරිනේ කියලා. එතකොට අර Dr. Hank කියන්නේ ironman ට මේ තාක්‍ෂණය
    අහු වුනෝත් ඉවරයි වගේ කතාවක්..
    1. ඒ සීන් එක මොකක්ද බන්..
    2. ultron හදපු නිසාද එහෙම කියන්නේ

    Ant-ManPoster3.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අඩේ. මේ.. Ant Man එකේ. scott කියනවනේ ඇයි අපි මේක කරන්නේ. Avengers ලට
    කතා කරා නම් හරිනේ කියලා. එතකොට අර Dr. Hank කියන්නේ ironman ට මේ තාක්‍ෂණය
    අහු වුනෝත් ඉවරයි වගේ කතාවක්..
    1. ඒ සීන් එක මොකක්ද බන්..
    2. ultron හදපු නිසාද එහෙම කියන්නේ

    Ant-ManPoster3.jpg

    marvel universe eke inna scientist la godak tony ට kamthi nah....
    eka story line ekaka thiyenwa hulk හැදෙන accident 1ka වෙන්නේ bruce banner ge experiment එකක් tony stark හොරෙන් වෙනස් කරන හින්දා කියලා..
    පස්සේ එකේ දැනගන්න hulk iron man ට ලෝකේ වටේ පන්න පන්න ගහනවා
    :yes:

    film එක තාම බැලුවේ නැහැ Extended BR එනකන් ඉන්නවා:rofl:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    American ultra කියන්නෙත් කොමික් එකක්ද බන්..
    දැන් Blueray එක බලන ගමන්.. පොඩි කොමික් ගතියක් තියෙනවා වගේ..
     

    blue_in_rio

    Well-known member
  • :rofl::love:
    මචන් ට්‍රේඩ් එකේ නම වෙනස් කරමු සුපර් ගර්ල් කියලා.

    ඇයි බන් සමහර එවුන් ඒකිට එක එක ඒවා කියන්නේ.මට නම් සුපර්ගර්ල් පට්ට.සුපර් කියන්නේ නිකන් නෙමෙයි. (Story එක නෙමෙයි ) :sorry::sorry: