#Flash
1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?
Eart-2 ekedi queens gambit(boat) eka crash unama oliver merenawa. oliver ge thaththa robert tama berenne. itapasse eya tama arrow wenne. but eart-1 eke robert merila oliver berenawa. eka hinda earth-1 ekedi oliver tama arrow wenne.
2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ
earth-2 eke flash kiyanne "Jay Garrick"kiyala ekek. earth-2 eke barry allen flash wenne na. barry eart-2 ekedi kauda kiyala pennanne na. eth zoom kiyanne earth-2 barry wenda puluwan.[linda park kiyanne earth-1 barry(flash) ge ex-gf kiyala zoom denagena hitiya. eka hinda tama barry wa maranna earth-2 linda park(dr.light) wa ewanne] eka hinda earth-2 ekedi barry kiyanne zoom wenda puluwan(not confirmed)
#SHIELD
1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ
u kiyanne NASA eken yewwa kiyala. eth fitz ara 4n eken recover karaganna 4tos wala uge jacket eke amutu logo ekak tyanawa. eka ara kalin episode ekaka 1800s ganan wala portal eka haraha ekek yawana secret order eke logo eka wage. un NASA eke atule idan muwa rawattala yewwada danne na. nethnam mu e secret order ekek ekak da danne na. NASA kiyanne coverup ekak wage da danne na.
2. උ නේද මරන්නේ උගේ crew එකේ අනිත් එවුන්ව
Ow. mu kiyanne anith eunta pissu heduna kiyala. un eka ekawa maragannawa. mu tama berenne.
#Supergirl
1. supergirl එවන්නේ superman ආරක්ෂා කරන්න නේ.. ඒ කියන්නේ superman ට වැඩිය supergirl ට බලය තියෙනවද..
mn hitanne dennagema powers equal. hariyatama danne na.
kara(supergirl) wa ewanne kal-el(superman) krypton walin ship ekata daaddi u podi babek nisa. uwa balaganna(babysit karanna
). eth kara ge ship eka phantom zone ekata gihilla eka nisa eya age wena eka nawatinawa. oya atare kal-el ge ship eka earth ekata enawa. kents la uwa adopt karagannawa. kara phantom zone eken escape wela eddi kal-el eyata wada age wela. u superman welath iwarai. aye uwa babysit karanna one neti hinda tama kara taniyama inne.
2. supergirl ගේ නැන්දා එක්කද DEO එකේ ලොක්කා වැඩ කරන්නේ.. උ මොකෙක්ද.. Alien කෙනෙක්ද
නැන්දා newei bn akka
u alien kenek wenda one. tikak shape eka martian manhunter wage (eyes red colour wena hinda) eth sure na.
එල එල..

දෙකේම එක වගේ එවුන් ඉන්න නිසා ඇහුවේ බන්.. parallel universe එකක්
නේ.. ඒ කියන්නේ Earth 2 එකේ තියෙන්නේ Earth 1 එකේ පරණ or අනාගත
version එකක්ද.. bary එහෙම තාම ඉපදිලාවත් නැද්ද..

parallen universe unata incidents wela tyana widiha wenas.
eg :- earth-1 එකේ දී ඇත්ත harrison wells ව මරල reverse flash උගේ body එක ගන්නවනෙ. ඒත් earth-2 එකෙ එහෙම වෙලා නෑ. ඒක නිසා earth-2 harrison wells ට දුවෙක් ඉන්නවා.
ඔය වගේ ගොඩක් සිද්දි වෙනස් විදිහකට තමා වෙලා තියෙන්නෙ.