Set Una Onna Wada Asse
Meparath Kamak thama![]()

Mata mathakai Issara Muraliya oya consistancy kiyana eka lassanatama kara.![]()
වාස්, සනත්, ධර්මසේන, රංගන
මෙයාලත් සුපිරියටම කරා

sana boyge last over eka mathakada NZ walata daapu. lakunu 1k da koheda ona wela thibbe. ball 5kda koheda demma score nodee![]()
2006ye anthima dawase match eka.....
ඔව් මතකයි, ඉස්සර අර්ජුන කැප්ටන් කරද්දි සනා තමයි ගොඩක් වෙලාවට
ලාස්ට් ඕවර් එක දාන්නේ, එක පාරක් & අසාර් මොන්ගියා බැට් කරද්දි
ලාස්ට් ඕවරේට ලකුණු 8යි ගහන්න තිබ්බෙ දිනන්න, සනා ලකුණු 5ට
ඕවරේ දැම්මා, අසාර් කියන්නේ ස්පින් එකට ඇස් වහන් ගහපු එකෙක්,
දෝනි බැට් කරද්දිත් ලාස්ට් ඕවරේ ලකුණු 8කට වගේ දැම්මා 2007දි,
දැන් එහෙම ශුවර් කරන්න පුළුවන් බෝලර් කෙනෙක් නැහැ,
පාට් ටයිමර් කෙනෙක් උනත් ධනංජය සිල්වා තැනකට ෆ්ලැට් අරිනවා

link ekak diyalla balanna. 1st page eke thiyena ewa wada karanne na
2006ye anthima dawase match eka.....
radical ayya kohomada azar,jadeja partnership eka...vass slow fulltoss daala jadeja kaduwe naththan 300 chase karanawa...
අම්මෝ ඔව් බං.. ඒ වගේ කාලෙක ක්‍රිකට් බලන්න අපි පිං කරලා තිබ්බා..
ඒ කාලෙ හරවපු මැච් කීයක් නම් තිබ්බද? සාජා වල පක්කො එක්ක ගහපු එකක් තිබ්බා
වාසි, සොයිසා පට්ට ස්පෙල් එකක් දාලා අන්තිම ඕවර්ස් වල මැච් එක දිනනවා..
ඒක නම් ස්වර්ණමය කාලයක් තමා ඉතිං