Mechchara kaalath padamak igenagena na. Dambulle toss eka dinnanam bat karanna one
Mechchara kaalath padamak igenagena na. Dambulle toss eka dinnanam bat karanna one
Mechchara kaalath padamak igenagena na. Dambulle toss eka dinnanam bat karanna one

44th yanawalanka we chanel wala yane nada bn sirasa neda aran thibe me para broadcast eka![]()
300+ gahaida? kochchara un gehuwath ape eun gahanne unta one gana

kalu karala thiyenne wahivi da![]()
අපේ හැමදාම තියෙන ප්රශ්නයක් තමයි කන්සිස්ටන්සි නැති කම,
මාලි උනත් එක ලයින් එකක බෝල් කරේ නැහැ, දෙපැත්තෙ බෝල් කරේ,
අකිලත් වේරියේශන් ගේන්න ගොඩක් කලබල වෙනවා..
එක තැනකට දාගෙන ලකුනු නවත්තන්න බලන්න ඕන,
එතකොට තමයි වැරදි පාරක් ගහන්න යොමු වෙන්නේ...
ලොකු දේවල් කරන්න කලින් බෝල 6 එක තැනට දාගන්න ට්රයි කරන්න ඕන..