ඔන්න මමත් අවෝ. එහෙනම් හදවතින්ම ශ්‍රී ලාංකික කොල්ලෙක් නිසා මේ සීරිස් එකටත් මං සුබ පතනවා වැඩියෙන් අපේ සිංහයන්ට දිනුම් ලැබේවා කියා. ගහමු කොල්ලනේ මෙදාපාර අපි මේ සීරිස් එක දිනනවා එකෙන්ම 








අනේ ඉතින් මේකෙන් වත් ගොඩ යෑමක් තිබ්බොත් හොඳයි.. ODI ටික ගහල ටෙස්ට් වලට එන එක ගැන මොනාද හිතන්නේ ? Oneday 4ට1ක් වෙන්න කෑවෝත් ටෙස්ට් මැච් ටිකත් ගොඩ දාගන්න බැරි වෙයිද කියල සාධාරණ බයක් තියෙනවා...
