|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඔන්න මමත් අවෝ. එහෙනම් හදවතින්ම ශ්‍රී ලාංකික කොල්ලෙක් නිසා මේ සීරිස් එකටත් මං සුබ පතනවා වැඩියෙන් අපේ සිංහයන්ට දිනුම් ලැබේවා කියා. ගහමු කොල්ලනේ මෙදාපාර අපි මේ සීරිස් එක දිනනවා එකෙන්ම :yes::love::love::love:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔන්න මැසේජ් එක දැකලා මාත් ආවෝ. තමුසේ ත්‍රෙඩ් එක ඇරිය එක හොදයි නන්දන. ගිය පාර අර බොක කුමාරයා ත්‍රෙඩ් එකක් ඕපන් කරලා උගේ මුසල කමට පලවෙනි වටෙන්ම ගෙදර අපි.

    මං මේ ඌට කියන්නත් හිටියේ ආයේ නං කිරියේ ක්‍රිකට් මැච් ගැන ත්‍රෙඩ් ඕපන් කරන්න එපා කියලා.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මොනා නැතත් labrooy තට්ටයා , ඇන්ජියාගේ වීක් ස්පොට් එකටම කෙලෝල ඇරියා :lol::lol:

    i


    i
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    අනේ ඉතින් මේකෙන් වත් ගොඩ යෑමක් තිබ්බොත් හොඳයි.. ODI ටික ගහල ටෙස්ට් වලට එන එක ගැන මොනාද හිතන්නේ ? Oneday 4ට1ක් වෙන්න කෑවෝත් ටෙස්ට් මැච් ටිකත් ගොඩ දාගන්න බැරි වෙයිද කියල සාධාරණ බයක් තියෙනවා...
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අනේ ඉතින් මේකෙන් වත් ගොඩ යෑමක් තිබ්බොත් හොඳයි.. ODI ටික ගහල ටෙස්ට් වලට එන එක ගැන මොනාද හිතන්නේ ? Oneday 4ට1ක් වෙන්න කෑවෝත් ටෙස්ට් මැච් ටිකත් ගොඩ දාගන්න බැරි වෙයිද කියල සාධාරණ බයක් තියෙනවා...

    ODI mulin gahanne test waladi visiting team ekata wasi wenna thama :yes: