|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    cricket_thilanga_lg.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pora all rounder kenekge. hodata ball karahekine. anthimata play karapu match keeyak u ball kale nadda? ball karan nathnam uta wada full bat karanan ekek danna puluwan neda :baffled:
    ඌට බෝල් දාන්න කතාකරන්න අවස්තාවක් නෑ වගේ මැච් එකෙේ... ඕව්ස් 40 පැන්නමනේ උන් ප්‍රෙශර් උනේ... රිස්ක් එකක් ෆාස්ට් ඕල් රවුන්ඩර්ස්ලා එන්ගලන්ත කාරයින්ට දානකොට. ස්වීපින්ග් නයිස්ලි
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Fielding nam anthimai. Nawattanna thibuna kochchara nikan yawwada boundary line eke. Anthima bola deke tharanga budiyagenada hitiye.. game awareness kiyana eka nedda me yakata mechchara match gahalath. Mona labbak karanawada manda anthima bola 2 boundary save karanna line eke in nathuwa issarahata awith. Eka parak unama eka hadaganinko. Ekath na next boleth ehemama innawa. Mokedda manda..

    Owa podi dewal. Habai owagen hitha ganna puluwan munge game awareness n thinking patterns. Malinga pin sidda wenna oya ganin beruna. Nathnam 320 plus gahana scene ekak thibbe.

    Oya total eka apita nam wadith ekka kiyalai mata nam hithenne.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අද වෙලාවට ඕකාට බෝලයක් හරි ආවා.වෙනදට ඕකාව ෆිල්ඩින් කරන වෙලාවට දකින්නත් නෑ.
    මෙලෝම රහක් නෑ ෆිල්ඩින්.අනික තමයි නුවන් ප්‍රදීප් :growl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    %70 එංග් %30ක් ලංකා වගේ
    උපුලා ගැහුවොත් හොදයි පිටිපස්සේ කව්රුත් නැහැ ඇන්ජි

    අසේල නැත්තේ අයි දන්නේ නැද්ද තාම ඉන්ජ්ජර්ඩ් ද ??
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Fielding nam anthimai. Nawattanna thibuna kochchara nikan yawwada boundary line eke. Anthima bola deke tharanga budiyagenada hitiye.. game awareness kiyana eka nedda me yakata mechchara match gahalath. Mona labbak karanawada manda anthima bola 2 boundary save karanna line eke in nathuwa issarahata awith. Eka parak unama eka hadaganinko. Ekath na next boleth ehemama innawa. Mokedda manda..

    Owa podi dewal. Habai owagen hitha ganna puluwan munge game awareness n thinking patterns. Malinga pin sidda wenna oya ganin beruna. Nathnam 320 plus gahana scene ekak thibbe.

    Oya total eka apita nam wadith ekka kiyalai mata nam hithenne.

    :yes::yes::yes:

    අපේ උන්ට ලේසි වෙන්නේ නම් නෑ. තරංගයාගේ අතේම තමයි වැඩේ තියෙන්නේ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo

    ow bn poddak dive karala bole nawattanne na. 270 hoda score ekak meh pitch eke :nerd:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිරසේ බුඩාලා දෙන්නා මලිට බනින්නේ ඇයි බං ඔය
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඌට බෝල් දාන්න කතාකරන්න අවස්තාවක් නෑ වගේ මැච් එකෙේ... ඕව්ස් 40 පැන්නමනේ උන් ප්‍රෙශර් උනේ... රිස්ක් එකක් ෆාස්ට් ඕල් රවුන්ඩර්ස්ලා එන්ගලන්ත කාරයින්ට දානකොට. ස්වීපින්ග් නයිස්ලි

    ane manda. ehenam therumak ne ban uwa ganna eka all rounder kenek widiyata. thisarath innawa, dana innawa. akilatath bat karaheki. therumak ne ochchara all roundersla godak thiyagena. :no:
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    ai dasun ball karan naththe? mokakda uta ball karanna beri awula?
    Hathuruge pkan eka uwa No 4 Top order batsman karana eka. That's it. Dasunta tikak discipline thiyenawa anik palkunta wada kohomath. Steave Smith pol adiyawa Best test batsman kenek katapu ekaata Dasunwa Top order batek koranna bari wena ekak ne.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අද වෙලාවට ඕකාට බෝලයක් හරි ආවා.වෙනදට ඕකාව ෆිල්ඩින් කරන වෙලාවට දකින්නත් නෑ.
    මෙලෝම රහක් නෑ ෆිල්ඩින්.අනික තමයි නුවන් ප්‍රදීප් :growl:

    Ow eka thama fielding karanna fitness nathnam ganna honda na team ekata.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බට්ලර් අවුට් උනාට පස්සෙ නුවන් ප්‍රදීප් දාපු පැත්තෙන් සදකැන් ගන්න තිබ්බා..
    ඒක ලොකු මිස්ටේක් එකක් චන්දිමාල්ට උන, අකිලට ප්‍රෙශර් එක හැඩල් කරන්න මෙන්ටලි ට්‍රේන් කරන්න ඕන..
    සෙල්ෆ් කන්ෆිඩන්ස් ටිකක් අඩුයි, වැරදි බෝලයක් ගියාම කැප්ටන්/කීපර් දිහා බලනවා මූන අවුල් කරගෙන..
    බොඩි ලැන්වේජ් වලින් ඔපශිෂන් උන්ට පෙන්නන්න බැහැ තමන්ගේ ෆීලින්ස්, එතකොට උන්ට ප්‍රෙශර් නැහැ..
    තිබ්බ හැටියට 310-320ක් ගහන එක මේ ගානට නවත්තපු එක ලොකු දෙයක්..
    අපි මුල් ඕවර් 10 විකට් නොදී රේට් එක 4ක් වගේ ගියත් අවුලක් නැහැ..
    උන්ගේ ස්පිනර්ස්ලා 3ක් ඉන්නවා, රයිට් හෑන්ඩ්, ලෙෆ්ට් හෑන්ඩ් කම්බිනේශන් එක තියාගත්තොත් ලේසියි..
    අද දසුන් ශානක/ ධනංජය ගහයි කියලා හිතෙනවා
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes::yes::yes:

    අපේ උන්ට ලේසි වෙන්නේ නම් නෑ. තරංගයාගේ අතේම තමයි වැඩේ තියෙන්නේ

    Api one batsman short kiyala man 1st odi eketh kiwwa. Hithapan api 200/5 kiyala. Eth apita oka chase karanna ba ape anthimata inna 5 denagema batting nathi hinda. Akilata vitharaka poddak allan inna puluwan echcharai. Man nam kiyanne asela hari ekko shehan jayasuriya hari kamak na ganna one eka bowler kenek halala.