|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Api one batsman short kiyala man 1st odi eketh kiwwa. Hithapan api 200/5 kiyala. Eth apita oka chase karanna ba ape anthimata inna 5 denagema batting nathi hinda. Akilata vitharaka poddak allan inna puluwan echcharai. Man nam kiyanne asela hari ekka shehan jayasuriya hari ganna one eka bowler kenek halala.


    ශෙහාන්ට ඕනවටත් වඩා චාන්ස් දුන්නා,
    දැන් නම් හිත හිත ඉන්නේ නැතුව කමිදු මෙන්ඩිස් දාන්න ඕන අපි ස්පින් ඕඏරවුන්ඩර් කෙන්ක්ව දානව නම්, වනිදු හසරංග දුන්න චාන්ස් ගත්තෙ නැහැ, උගේ ඔලුව හදන්න ඕන
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ශෙහාන්ට ඕනවටත් වඩා චාන්ස් දුන්නා,
    දැන් නම් හිත හිත ඉන්නේ නැතුව කමිදු මෙන්ඩිස් දාන්න ඕන අපි ස්පින් ඕඏරවුන්ඩර් කෙන්ක්ව දානව නම්, වනිදු හසරංග දුන්න චාන්ස් ගත්තෙ නැහැ, උගේ ඔලුව හදන්න ඕන
    :yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ශෙහාන්ට ඕනවටත් වඩා චාන්ස් දුන්නා,
    දැන් නම් හිත හිත ඉන්නේ නැතුව කමිදු මෙන්ඩිස් දාන්න ඕන අපි ස්පින් ඕඏරවුන්ඩර් කෙන්ක්ව දානව නම්, වනිදු හසරංග දුන්න චාන්ස් ගත්තෙ නැහැ, උගේ ඔලුව හදන්න ඕන

    Ow ne uge batting shape ne.. man practise match eke dekka.. u hondai thama chances deela gatta nam potentioal eka thiyenawa. No 6 unath gahanna puluwan wage.

    Man shehan jayasuriya kiwwe wena mokekwathma nathnam. Mata kamindu mendisge nama mathak un na
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Malinga: I didn't play one and a half years of cricket for Sri Lanka. But after Asia Cup, I feel I can do well, may be not perform like previous years but I can do something for the team. My first 3 overs today were not ideal but I came back well. I wanted to stick to my wicket-taking options. I am in the last stage of my career. I am not sure how much cricket I have left for the country. Still, I am very proud to represent my country. I try my best in the every match. I am not sure about the selectors plan but in the last one and a half years, they didn't have any plan with me. But now I got the chance and I wanted to prove, I am still Lasith Malinga. I just want to focus on the next match and I am not thinking too far towards the World Cup. I don't know what is in their (selectors) mind. Whenever I get an opportunity, I want to give my best. The wicket is too dry, it will not help fast bowlers. We are an Asian country, we play spin well and we can chase this total down.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sirasa Live

    http://stream.yupptv.com/freechannelplayer.aspx?id=2420

    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරංග :no::no:
    ඉතින් කොහෙද මුත් එක්ක මැච් ගහන්නේ

    ලෝක කුසලාන් බලාගෙන හදන්නේ නැතිව මුලින් ඕවර්ස් 50 ක් ගහන්න පුලුවන් ටීම් එකක් හදාගන්න ඕනේ
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ලෝක කුසලාන් බලාගෙන හදන්නේ නැතිව මුලින් ඕවර්ස් 50 ක් ගහන්න පුලුවන් ටීම් එකක් හදාගන්න ඕනේ

    Sirawata
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලෝක කුසලාන් බලාගෙන හදන්නේ නැතිව මුලින් ඕවර්ස් 50 ක් ගහන්න පුලුවන් ටීම් එකක් හදාගන්න ඕනේ

    පලවෙනි ඕවර 10 රන්ස් 50 ඇති විකට් නැතුව.
    අරු ඇවිදින් පෙරහැර පටන් ගත්තා.
    එක්ස්පිරින්ස් බැටා මයි ඇස් තමා :growl:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    බට්ලර් අවුට් උනාට පස්සෙ නුවන් ප්‍රදීප් දාපු පැත්තෙන් සදකැන් ගන්න තිබ්බා..
    ඒක ලොකු මිස්ටේක් එකක් චන්දිමාල්ට උන, අකිලට ප්‍රෙශර් එක හැඩල් කරන්න මෙන්ටලි ට්‍රේන් කරන්න ඕන..
    සෙල්ෆ් කන්ෆිඩන්ස් ටිකක් අඩුයි, වැරදි බෝලයක් ගියාම කැප්ටන්/කීපර් දිහා බලනවා මූන අවුල් කරගෙන..
    බොඩි ලැන්වේජ් වලින් ඔපශිෂන් උන්ට පෙන්නන්න බැහැ තමන්ගේ ෆීලින්ස්, එතකොට උන්ට ප්‍රෙශර් නැහැ..
    තිබ්බ හැටියට 310-320ක් ගහන එක මේ ගානට නවත්තපු එක ලොකු දෙයක්..
    අපි මුල් ඕවර් 10 විකට් නොදී රේට් එක 4ක් වගේ ගියත් අවුලක් නැහැ..
    උන්ගේ ස්පිනර්ස්ලා 3ක් ඉන්නවා, රයිට් හෑන්ඩ්, ලෙෆ්ට් හෑන්ඩ් කම්බිනේශන් එක තියාගත්තොත් ලේසියි..
    අද දසුන් ශානක/ ධනංජය ගහයි කියලා හිතෙනවා

    :lol: :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Sadeera ta wage udin chance ekak denna tyenne tharanga dan perform karannema nane :( dickwella wenuwata mokekwath nathida ban lankawe :(
    thirimanne hodai outa wada. thirimannayage ODI average eka 34k wage thibba mathakai