ow yako thirimannaya hoda wage thama,dickwellata wada..
ane mnda mun nm...


Kelaweegena yankota uba gihilla nela la sunu wisunu karala waren kiwu wada dan nehe..දසුන් ශානක එවල මොකෝ විකට් තුනකට පස්සේ![]()
දසුන් ශානක එවල මොකෝ විකට් තුනකට පස්සේ![]()

Ara kiwwath wage okkoma pattaka tiyala 50 overs gahanna puluwan team ekak hadanna one. Lakunu 175-200k hari kamak na issela 50 overs inna puluwan wenna one.
Senior welath, awurudu bara ganak team eke idalath tharanga tama ekama ball ekata wicket eka denawa. Okkoma team dannawa uwa out karanna e ball eka ati kiyala, habai u hadenne ne. Anika dikka, school level hodata gahapu un international awith aduma gane ara school level ekatawath na.![]()


අනේ මන්ද විකට් තුනක් ගියාම නෙ ධනංජය වගේ එකෙක් එන්න ඕනේ. දසුන හොඳයි අන්තිම හරියේදී අංක හතට එවන්න.Kelaweegena yankota uba gihilla nela la sunu wisunu karala waren kiwu wada dan nehe..
Club match wala pora pattama hiter.
කැරි මහේලයා , මැතිව්ස් නැති දුකට කුණු කතා කෝටියක් කියනවා. අනිත් බැටාලටයි, චන්දිටයි කියපු ඒවා උඹලට අහුනද? .
මුලු මැච් එකේදිම තැනින් තැන ඕකා මොනවාහරි කිව්වා. ඌ නිකන් එග්ච් කැච් නොදුන්න අයියා වගේ. සංගට වැඩිය කැරියා මහේල.
![]()
බැට්ස්මන් කෙනෙක් හැටියට ගහන්න තරං හොඳද උගේ බැටින් අනේ මන්දDen u ball karanneth na ne. U aran thiyenne pure batsman vidihata.









කැරි මහේලයා , මැතිව්ස් නැති දුකට කුණු කතා කෝටියක් කියනවා. අනිත් බැටාලටයි, චන්දිටයි කියපු ඒවා උඹලට අහුනද? .
මුලු මැච් එකේදිම තැනින් තැන ඕකා මොනවාහරි කිව්වා. ඌ නිකන් එග්ච් කැච් නොදුන්න අයියා වගේ. සංගට වැඩිය කැරියා මහේල.
![]()



Matanam hithenne issellama Hathurusinghayawa ayn karanna wei..
Uh attane bnz kiyanne...
Kunu katha uh kiyana eka hondai wena ewungen ahagannawata wada...
Balapan hama world cup final ekakama mahelai sangai aniwa runs walata awill century danwa..
Tharanga 2006 indala gahanwa awurudu 12k yako..
Thama edge ekata out wenawa thawa monada katha...
Uh kiyanne atta..