දික්වල්ලගේ හරි ඔලුවනේ ඕකා ටීම් එකෙන් කෑපිලාම යන්න ඕන ,![]()
හරි ඔලුවක්නම් ඉඳපුදෙන්
දික්වල්ලගේ හරි ඔලුවනේ ඕකා ටීම් එකෙන් කෑපිලාම යන්න ඕන ,![]()
දවස් 11/2 මාරකින් රිප්ලයි එකක් වැටිලා නැහැ
යහපාලනයේ දින 100 වික්ක්රමයකි
මැච් 20 කට වඩා ගහලත් චාන්ස් දිදී ඉන්නේ සනා බෝයි අවුරුද්දට ප්ලේයර්ස්ලා 40 ක් මාරු කලා, ඒකයි අවුල කියන එක මේ කෝච්ටත් එයි කියලා හිතන නිසාද දන්නෑ...
මැතිව්ස්ගෙන් පස්සේ කැප්ටන් කරන්න තිබ්බ පලෑන් හරියනකම්ද දන්නේත් නෑ ඉතින්..

owwa ohomathama ban meke gana ganna epa|෴England tour of... 10-20-2018 11:12 AM පොලිටික්ස් ganna epa pons thread walata mewage
අම්මෝ කාටද රිදුනේ ක්රිකට් වලට හරිම ආදරේ වගේනේ එනම් ක්රිකට් වල වෙන දේත් දන්නවා ඇතිනේ
+හරි ඔලුවක්නම් ඉඳපුදෙන්
Oka stable eke shot gahanawanam hodai ban nathinam wadak naහරි ඔලුවක්නම් ඉඳපුදෙන්
ඕකා අලි පුකෙන් ඉන්නේ වෙන වුන් අනිත් ටීම් එක්ක ගේම ඉල්ලන්නේ එකට මු ලංකාවේ ෆැන්ස් ලාගෙන් ගේම ඉල්ලන්නේ ...
අද ගහපු නිසා හොද කියනවා නෙමෙයි තිසරයා නම් මොනා වුනත් කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නවා මම දන්නා තරමට , මු වගේ පද ෂෝ දාන්න නැහැ ,
අරු ක්රිකට් ගහනවා කියලා තව්තිසා වලින් බැස්ස වගේ වැඩ

owwa ohomathama ban meke gana ganna epa+

Meke ponnao garadi kiala jathi dekak innawa ban ekai horen kapanneතැන්ස් බන්
රේප් කැපුවට දුක නැහැ කොමන්ට් එක දැක්කම නම් දුක හිතුනා![]()

අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
නුවන් ප්රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,

dukathama ban Luck Eka na ape unge ekai moral bahinneMeke ponnao garadi kiala jathi dekak innawa ban ekai horen kapanne
elipita wda denna ekewath na![]()

![]()
dukathama ban Luck Eka na ape unge ekai moral bahinne
ඔව් බං, මේ මතක් වෙච්ච ටික ලිව්වෙ හිතේ අමාරුවට,
තව ගොඩක් සීන් තියෙනවා අපිටම කැරකුන,
ඉන්ජර්ඩ් උනත් අපිටමයි වෙන්නේ, කෝලි රූට් විලියම්සන්ලා අවුරුද්ද පුරාම
ගහනවා මොන හෙනයක්වත් නැහැ,
අවාසනාවම කියන්න බැහැ බන් කෝලි රූට් ලා මහන්සි වෙලා වුන්ගේ ෆිට්නස් උපරිම මට්ටම්මේම තියාගන්නවා ,
ලගදී දැක්කා කෝලි කාරයා කියනවා දැන් 30ක් වෙනවා වයසට යනවා මෙතන ඉදන් වුගේ වරක් ලෝඩ් එක වුගේ ක්රිකට් ෆිට්නස් වඩාත් සැලකිල්ලෙන් මැනේජ් කරන්න ඕනේ කියලා .
එකට අපේ වුන් ,
අපේ වුන් ස්බාවිකම දුරවල්යි තමයි එත් අපේ වුන්ගේ ෆිට්නස් හදාගැනීමේ උනන්දුව නම් 0වයි ,
දොමෙස්ටික් ඔවෙර්ස් 5-8 දනා එකා ටෙස්ට් වල 15 ක් කොහොමත් ඉජර්ඩ් වෙනවා එක අහන්න දෙයක් නැහැ හැබයි මෙයා ඉන්න කාලෙනම් මේවා අඩුවෙන් තිබ්බේ ..
![]()
අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
නුවන් ප්රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,
අපි ඉන්දියාවට හුගක් වෙලාවට එක සුපිරි ස්ටාර් බැට්ස්මන් කෙනෙක් විතරයි දෙන්නේ එක පාරකට.