|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :rofl::rofl::rofl:

    දවස් 11/2 මාරකින් රිප්ලයි එකක් වැටිලා නැහැ :baffled::baffled:

    යහපාලනයේ දින 100 වික්ක්‍රමයකි

    |෴⚾ England tour of... 10-20-2018 11:12 AM පොලිටික්ස් ganna epa pons thread walata mewage

    අම්මෝ කාටද රිදුනේ ක්‍රිකට් වලට හරිම ආදරේ වගේනේ එනම් ක්‍රිකට් වල වෙන දේත් දන්නවා ඇතිනේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මැච් 20 කට වඩා ගහලත් චාන්ස් දිදී ඉන්නේ සනා බෝයි අවුරුද්දට ප්ලේයර්ස්ලා 40 ක් මාරු කලා, ඒකයි අවුල කියන එක මේ කෝච්ටත් එයි කියලා හිතන නිසාද දන්නෑ...
    මැතිව්ස්ගෙන් පස්සේ කැප්ටන් කරන්න තිබ්බ පලෑන් හරියනකම්ද දන්නේත් නෑ ඉතින්..

    දෙකම වෙන්න ඇති ,, ග්ර්හ්ම් ෆෝඩ් කාරයත් ඉන්නකොට ඉන්ටිව්ව් එක කියනවා දැක්කා මෙන්දිස්ව නම් මොනා වුනත් අයින් කරන්නේ නැහැ කියලා ,, ලංකාවේ න කල හොදම සොයාගැනීම කියලා :baffled::baffled:

    මෙන්ඩිස් ඔවෙර් කොන්ෆිදන්ස් වුනද මන්දා , නැත්නම් වුත් සල්ලි ඇත පත ගහනකොට මුල අමතක වුනාද මන්දා , නෙෂ්ට මහේල කෙසේ වෙතත් නෙස්ට් තිරිමාන්නගේලකුණු නම් පේනවා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    |෴⚾ England tour of... 10-20-2018 11:12 AM පොලිටික්ස් ganna epa pons thread walata mewage

    අම්මෝ කාටද රිදුනේ ක්‍රිකට් වලට හරිම ආදරේ වගේනේ එනම් ක්‍රිකට් වල වෙන දේත් දන්නවා ඇතිනේ
    owwa ohomathama ban meke gana ganna epa :lol:+
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හරි ඔලුවක්නම් ඉඳපුදෙන්

    ඕකා අලි පුකෙන් ඉන්නේ වෙන වුන් අනිත් ටීම් එක්ක ගේම ඉල්ලන්නේ එකට මු ලංකාවේ ෆැන්ස් ලාගෙන් ගේම ඉල්ලන්නේ ...

    අද ගහපු නිසා හොද කියනවා නෙමෙයි තිසරයා නම් මොනා වුනත් කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නවා මම දන්නා තරමට , මු වගේ පද ෂෝ දාන්න නැහැ ,

    අරු ක්‍රිකට් ගහනවා කියලා තව්තිසා වලින් බැස්ස වගේ වැඩ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකා අලි පුකෙන් ඉන්නේ වෙන වුන් අනිත් ටීම් එක්ක ගේම ඉල්ලන්නේ එකට මු ලංකාවේ ෆැන්ස් ලාගෙන් ගේම ඉල්ලන්නේ ...

    අද ගහපු නිසා හොද කියනවා නෙමෙයි තිසරයා නම් මොනා වුනත් කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නවා මම දන්නා තරමට , මු වගේ පද ෂෝ දාන්න නැහැ ,

    අරු ක්‍රිකට් ගහනවා කියලා තව්තිසා වලින් බැස්ස වගේ වැඩ
    :rofl::rofl::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
    තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
    අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
    කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
    විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
    නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තැන්ස් බන්
    රේප් කැපුවට දුක නැහැ කොමන්ට් එක දැක්කම නම් දුක හිතුනා :baffled::baffled:
    Meke ponnao garadi kiala jathi dekak innawa ban ekai horen kapanne
    elipita wda denna ekewath na :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
    තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
    අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
    කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
    විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
    නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,

    odi එච්චර නැති වුනත් ධම්මික ප්‍රේසාඩ් හොදම කාලේ ඉන්ජඩ් වුනා:rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
    තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
    අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
    කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
    විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
    නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,
    :( :( dukathama ban Luck Eka na ape unge ekai moral bahinne
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :( :( dukathama ban Luck Eka na ape unge ekai moral bahinne

    ඔව් බං, මේ මතක් වෙච්ච ටික ලිව්වෙ හිතේ අමාරුවට,
    තව ගොඩක් සීන් තියෙනවා අපිටම කැරකුන,
    ඉන්ජර්ඩ් උනත් අපිටමයි වෙන්නේ, කෝලි රූට් විලියම්සන්ලා අවුරුද්ද පුරාම
    ගහනවා මොන හෙනයක්වත් නැහැ,
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ඔව් බං, මේ මතක් වෙච්ච ටික ලිව්වෙ හිතේ අමාරුවට,
    තව ගොඩක් සීන් තියෙනවා අපිටම කැරකුන,
    ඉන්ජර්ඩ් උනත් අපිටමයි වෙන්නේ, කෝලි රූට් විලියම්සන්ලා අවුරුද්ද පුරාම
    ගහනවා මොන හෙනයක්වත් නැහැ,

    අවාසනාවම කියන්න බැහැ බන් කෝලි රූට් ලා මහන්සි වෙලා වුන්ගේ ෆිට්නස් උපරිම මට්ටම්මේම තියාගන්නවා ,
    ලගදී දැක්කා කෝලි කාරයා කියනවා දැන් 30ක් වෙනවා වයසට යනවා මෙතන ඉදන් වුගේ වරක් ලෝඩ් එක වුගේ ක්‍රිකට් ෆිට්නස් වඩාත් සැලකිල්ලෙන් මැනේජ් කරන්න ඕනේ කියලා .
    එකට අපේ වුන් ,

    අපේ වුන් ස්බාවිකම දුරවල්යි තමයි එත් අපේ වුන්ගේ ෆිට්නස් හදාගැනීමේ උනන්දුව නම් 0වයි ,

    දොමෙස්ටික් ඔවෙර්ස් 5-8 දනා එකා ටෙස්ට් වල 15 ක් කොහොමත් ඉජර්ඩ් වෙනවා එක අහන්න දෙයක් නැහැ හැබයි මෙයා ඉන්න කාලෙනම් මේවා අඩුවෙන් තිබ්බේ ..
    images
     
    Last edited:

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0

    අපි ඉන්දියාවට හුගක් වෙලාවට එක සුපිරි ස්ටාර් බැට්ස්මන් කෙනෙක් විතරයි දෙන්නේ එක පාරකට.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
    තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
    අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
    කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
    විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
    නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,

    apita kawadda bn wassen wasi une 1parak 2parak arenna anek hama parama wassen apita awasi thamai une dinana match wahala paradinawa natham draw wenawa ita wada wadima toss eka paraduna team eka api wenna one anthima aurudu 5ahe.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපි ඉන්දියාවට හුගක් වෙලාවට එක සුපිරි ස්ටාර් බැට්ස්මන් කෙනෙක් විතරයි දෙන්නේ එක පාරකට.

    තෙරුන් නැහැ බන් කියපුදේ :rolleyes::rolleyes: