|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    පුදුම සුද්දෝ තොගයක් නේ ඇවිල්ල ඉන්නේ :shocked:

    මම ඊයෙ හවස ගාලු කොටුව ඇතුලේ
    මගේ යාලුවෙක්ගෙ හොටෙල් එකක හිටියෙ, ඒකෙ හිටපු ඔක්කොම ඉන්ග්ලිශ් උන්,
    පබ් එකේ හිටපු උනුත් ඉන්ග්ලිශ්, උන් අපිත් එක්ක කතා කරා,
    පට්ට සිම්පල් හම්බල් උන්, උන් මාර ආසයි මේ රටට,
    බියර් බොනවා නෙමෙයි ගිලිනවා, මගේ යාලුවා කිව්වා ඊයෙ දවස විතරක් ලයන් බියර් 400+ ඉවරයිලු
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මම ඊයෙ හවස ගාලු කොටුව ඇතුලේ
    මගේ යාලුවෙක්ගෙ හොටෙල් එකක හිටියෙ, ඒකෙ හිටපු ඔක්කොම ඉන්ග්ලිශ් උන්,
    පබ් එකේ හිටපු උනුත් ඉන්ග්ලිශ්, උන් අපිත් එක්ක කතා කරා,
    පට්ට සිම්පල් හම්බල් උන්, උන් මාර ආසයි මේ රටට,
    බියර් බොනවා නෙමෙයි ගිලිනවා, මගේ යාලුවා කිව්වා ඊයෙ දවස විතරක් ලයන් බියර් 400+ ඉවරයිලු

    :baffled::baffled:
    hebei itin lankawe bebalata 400th madi :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මම ඊයෙ හවස ගාලු කොටුව ඇතුලේ
    මගේ යාලුවෙක්ගෙ හොටෙල් එකක හිටියෙ, ඒකෙ හිටපු ඔක්කොම ඉන්ග්ලිශ් උන්,
    පබ් එකේ හිටපු උනුත් ඉන්ග්ලිශ්, උන් අපිත් එක්ක කතා කරා,
    පට්ට සිම්පල් හම්බල් උන්, උන් මාර ආසයි මේ රටට,
    බියර් බොනවා නෙමෙයි ගිලිනවා, මගේ යාලුවා කිව්වා ඊයෙ දවස විතරක් ලයන් බියර් 400+ ඉවරයිලු

    ඒක තමයි මේ සැරේ ගොඩක් උන් ඇවිල්ල වගේ :yes::yes::D

    හප්පා ඔව් ඔව් උන් වැඩිය වතුර බොන්නේ නෑනේ බියර් ම තමයි වතුර වගේ බොන්නේ :yes::yes: