පුදුම සුද්දෝ තොගයක් නේ ඇවිල්ල ඉන්නේ
මම ඊයෙ හවස ගාලු කොටුව ඇතුලේ
මගේ යාලුවෙක්ගෙ හොටෙල් එකක හිටියෙ, ඒකෙ හිටපු ඔක්කොම ඉන්ග්ලිශ් උන්,
පබ් එකේ හිටපු උනුත් ඉන්ග්ලිශ්, උන් අපිත් එක්ක කතා කරා,
පට්ට සිම්පල් හම්බල් උන්, උන් මාර ආසයි මේ රටට,
බියර් බොනවා නෙමෙයි ගිලිනවා, මගේ යාලුවා කිව්වා ඊයෙ දවස විතරක් ලයන් බියර් 400+ ඉවරයිලු

132/6Day 4: 2nd Session - Bangladesh need 207 runs
bangali kewoth kohomada prens![]()

මම ඊයෙ හවස ගාලු කොටුව ඇතුලේ
මගේ යාලුවෙක්ගෙ හොටෙල් එකක හිටියෙ, ඒකෙ හිටපු ඔක්කොම ඉන්ග්ලිශ් උන්,
පබ් එකේ හිටපු උනුත් ඉන්ග්ලිශ්, උන් අපිත් එක්ක කතා කරා,
පට්ට සිම්පල් හම්බල් උන්, උන් මාර ආසයි මේ රටට,
බියර් බොනවා නෙමෙයි ගිලිනවා, මගේ යාලුවා කිව්වා ඊයෙ දවස විතරක් ලයන් බියර් 400+ ඉවරයිලු

match eka balanne kohomada yako ubala?link ekak deepallako? facebook wath nadda?
thanku wewamatch eka balanne kohomada yako ubala?link ekak deepallako? facebook wath nadda?