අපේ එකෙක්වත් හොද බෝලෙකට out උනේ නෑ, ඔක්කොම ලොන්ත පාරවල් ගහන්න ගිහින් out උනේ, ටිකක් හරි හොද එහෙකට out උනේ මෙන්ඩ විතරයි, අපරාදෙ චන්දියි මැටිස් දෙන්න හොදට ගහගෙන ආව, චන්දි වැඩේ නෑව. අපේ උන්ගෙ patients නෑ, ඒකයි හේතුව. team ඒකේ එකිනෙකා පරයන දක්ශයින් නැති උනාම ඔහොම වෙනව, හැමෝම බලන්නෙ 30ට වැඩියෙන් දාගත්තම ඇතී, මගේ position එක replace කරන්න එකෙක් නෑ ඒනිසා උපරිම 50ක් ඇතී කියන මානසික මට්ටමෙන් ගහන්නෙ.
බලහං දැන් අපේ team එකේ විනය, අනිතිම බින්දුවටම බැහැල. ඉස්සෙල්ල දනුෂ්ක case එකක් දාගත්ත දැං කුමාරය එකක් දාගෙන. අපි කොච්චර බැන්නත් සන්ග මහේල ඉන්න කාලෙ මෙහම විනයෙ පිරිහීම් තිබ්බෙ නෑ, සන්ග තමයි team එකේ වැඩිම වෙලාවක් practice කරන එකා, ඌ practice කරන දිහා බලං හිටියත් ඇති අලුත් එකෙක්ට ඇවිත් හැදෙන්න, fitness එහෙම ලෙසටම තියං හිටිය, ඒකට දැං උන්. practice නෑ train exercise මුකුත් නෑ, ඒත් හැමදාම team එකේ ගහනව
හතුරුත් එයාගෙ playerla සෙට් එකට විතරයි chance දෙන්නෙ, බලහං ආයෙ කොටාව දාගෙන ඇට කන්නද, කොච්චර හොද domestic එකේ ගහපු තරුණ කොල්ලො ඉන්නවද, එකම set එක rotate කර කර ගහනව.
team එකේ competition එක වැඩි කරන්නැතුව මේක ගොඩදානව බොරු. playerlata ඒත්තු ගන්වන්න ඕන performance නැත්තං එලියෙ කියන එක.