|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    හේරාගේ අන්තිම තරගේ අමතක නොවෙන එකක් බවට පත් කරන්න බන් යන්නේ. පව් හේරා 400+ නවත්තන එකක් නෑ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    45630269_279156866139456_5819384513725202432_n.jpg


    :lol::lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :lol:




    අංශක 360ක් කැරකී පන්දු යවන ක්‍රීඩකයෙක්

    :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මාත් කියන්නේ අපි මේක දිනනවා :):)

    අපි දිනිනවා මේක :):):):)


    දෙයියනේ කියල ඉතුරු දවස් දෙකෙන් එකක් හොදට වැහල match එක draw කරගන්න පුළුවන් උනොත් නම් දිනුවා වගේ තමයි :sorry::sorry:
     

    chootyputha1

    Well-known member
  • අපේ එකෙක්වත් හොද බෝලෙකට out උනේ නෑ, ඔක්කොම ලොන්ත පාරවල් ගහන්න ගිහින් out උනේ, ටිකක් හරි හොද එහෙකට out උනේ මෙන්ඩ විතරයි, අපරාදෙ චන්දියි මැටිස් දෙන්න හොදට ගහගෙන ආව, චන්දි වැඩේ නෑව. අපේ උන්ගෙ patients නෑ, ඒකයි හේතුව. team ඒකේ එකිනෙකා පරයන දක්ශයින් නැති උනාම ඔහොම වෙනව, හැමෝම බලන්නෙ 30ට වැඩියෙන් දාගත්තම ඇතී, මගේ position එක replace කරන්න එකෙක් නෑ ඒනිසා උපරිම 50ක් ඇතී කියන මානසික මට්ටමෙන් ගහන්නෙ.


    බලහං දැන් අපේ team එකේ විනය, අනිතිම බින්දුවටම බැහැල. ඉස්සෙල්ල දනුෂ්ක case එකක් දාගත්ත දැං කුමාරය එකක් දාගෙන. අපි කොච්චර බැන්නත් සන්ග මහේල ඉන්න කාලෙ මෙහම විනයෙ පිරිහීම් තිබ්බෙ නෑ, සන්ග තමයි team එකේ වැඩිම වෙලාවක් practice කරන එකා, ඌ practice කරන දිහා බලං හිටියත් ඇති අලුත් එකෙක්ට ඇවිත් හැදෙන්න, fitness එහෙම ලෙසටම තියං හිටිය, ඒකට දැං උන්. practice නෑ train exercise මුකුත් නෑ, ඒත් හැමදාම team එකේ ගහනව


    හතුරුත් එයාගෙ playerla සෙට් එකට විතරයි chance දෙන්නෙ, බලහං ආයෙ කොටාව දාගෙන ඇට කන්නද, කොච්චර හොද domestic එකේ ගහපු තරුණ කොල්ලො ඉන්නවද, එකම set එක rotate කර කර ගහනව.


    team එකේ competition එක වැඩි කරන්නැතුව මේක ගොඩදානව බොරු. playerlata ඒත්තු ගන්වන්න ඕන performance නැත්තං එලියෙ කියන එක.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :)

    ගොරව ගොරව වහිනවෝ...
    ( Galle Town එකේ සිට 2.5km දුරින් මම ඉන්නේ )
    asbn8ke860b.gif