|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඒකනේ දැන් වන්ඩේ වල විකට් ගන්න එකෙක්වත් නෑ අපිට :baffled:

    එක එක ජාතියේ බෝල් දැම්ම නෙ ඒ එකක්වත් බැරිද දන්නේ නෑ.

    akilaya hodai oota wadinwa wadi bn....
    dn itn sandakan , aponso thama gnna wenne.unta echchara lokuwata chance dunneth nane.

    one day nm komath gnna dyak na ape.balling kese wethath batting wath nane..

    cricket board eke mee harak hinda thama itn me prasna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :baffled::baffled: අර ඈස්වින් එහෙම හොදට ඉන්නවා ඕවගෙන් බේරිලා අපේ එකෙක්ට තමයි හැම රෙද්දම :dull::dull:

    උගේ stock delivery එක නේ අවුල් ඒ කියන්නේ ඕෆිය :baffled::baffled:ඒක නැතුව ලෙග් ස්පින් තමයි දාන්න වෙන්නේ :baffled::baffled:
    එතකොට ඉතින් වැඩක් නෑ නේද වෙරියෙෂන්ස් අඩු වෙනවනේ ගහන එකාට ලේසියි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හුටා :baffled:

    48257092_1933075393665777_4981941422300069888_n.jpg

    ocharai hitiye wicket ganna dan uth na end of cricket.

    WC ekata yanne nathuwa podi team ekakta thanak dunanam hari me para.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    :baffled::baffled: අර ඈස්වින් එහෙම හොදට ඉන්නවා ඕවගෙන් බේරිලා අපේ එකෙක්ට තමයි හැම රෙද්දම :dull::dull:

    උගේ stock delivery එක නේ අවුල් ඒ කියන්නේ ඕෆිය :baffled::baffled:ඒක නැතුව ලෙග් ස්පින් තමයි දාන්න වෙන්නේ :baffled::baffled:
    අවුරුද්දකින් විතර අත හදාගෙන එයි
    එතකොට වැඩක් නෑ ,හෆිස් ,සචිත්‍ර ,අජ්මල් එහෙමත් අත හැදුනට පස්සේ performance බැස්සා
    අපරාදේ එතින් ,ඉස්සර මුගේ කොහොමත් චක් තිබ්බා
    පස්සේ එක හැදුව ICC එකෙන් දිගට හරහට අල්ලන්න ගද්දි
    2012 world cup ටී20 ගහලා මු පේන්නවත් හිටියේ නැත්තේ එකයි
    කමක් නෑ ,ලොකු වෙනසක් නෑ ඉතින් :)
    මු හිටියත් නැතත් ලංකාව කනවනේ :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එතකොට ඉතින් වැඩක් නෑ නේද වෙරියෙෂන්ස් අඩු වෙනවනේ ගහන එකාට ලේසියි.

    :sorry::sorry: වැඩේ කියන්නේ උගේ ලෙග් ස්පින් එක control මදි

    නිශාන් පිරිස් තමයි දැන් ගන්න තියෙන්නේ :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අවුරුද්දකින් විතර අත හදාගෙන එයි
    එතකොට වැඩක් නෑ ,හෆිස් ,සචිත්‍ර ,අජ්මල් එහෙමත් අත හැදුනට පස්සේ performance බැස්සා
    අපරාදේ එතින් ,ඉස්සර මුගේ කොහොමත් චක් තිබ්බා
    පස්සේ එක හැදුව ICC එකෙන් දිගට හරහට අල්ලන්න ගද්දි
    2012 world cup ටී20 ගහලා මු පේන්නවත් හිටියේ නැත්තේ එකයි
    කමක් නෑ ,ලොකු වෙනසක් නෑ ඉතින් :)
    මු හිටියත් නැතත් ලංකාව කනවනේ :rofl:

    ඔව් බන් වැඩේ කියන්නේ ඕක කලින් coaching staff එකට පෙනුනේ නැද්ද කියන එක ICC එකෙන්ම අල්ලලා බෑන් කරනකල්ම හිටියේ :dull::dull:

    practice වලදී බෝල් කරද්දී coach ට ඕක නෝට් උනේ නැද්ද එතකොට නැත්තන් දැනගෙන අල්ලනකල් ඔහේ හිටියද ?

    මුන් අල්ලන්න කලින් පොඩ්ඩක් ඕක ගැන බැලුවා නම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න තිබ්බ action එක දැන් බෑන් උනාට පස්සේ ඕකුන් සැරටම ඕක බලනවා නෙහ් :dull:

    ඒ උනාට බන් ඕක විතරයි ඕනේ වෙලාවේ විකට් එකක් ගන්න පුළුවන් එකෙක්ට හිටියේ දැන් කපෝති ඉතින් :baffled::baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    උන් නෝට් උනාම කරන්නෙ ඒක හදනව වෙනුවට ඒක වහන විධි හොයන එක. තඩි ගිනි මද්දහනෙ අත් දිග ඇඳන් බෝල් කරන හැම එකාම චක් කරල මාට්ටු උනා. එහෙම වෙලත් මුන් තාම ඒ ට්‍රික් එක යූස් කරනව ඇක්ෂන් එක හදනව වෙනුවට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උන් නෝට් උනාම කරන්නෙ ඒක හදනව වෙනුවට ඒක වහන විධි හොයන එක. තඩි ගිනි මද්දහනෙ අත් දිග ඇඳන් බෝල් කරන හැම එකාම චක් කරල මාට්ටු උනා. එහෙම වෙලත් මුන් තාම ඒ ට්‍රික් එක යූස් කරනව ඇක්ෂන් එක හදනව වෙනුවට

    ඔව් ඒක තමයි ඔය වගේ key playersලව අනිවා target කරනවා world cup ලං වෙද්දී මොකක් හරි අවුලක් අල්ලාගෙන එලියට දාගන්න හදන්නේ වැඩේ ලේසි කරගන්න

    කලින් කුසල් ජනිත් ටත් t20 world cup ලං වෙද්දී කොහෙවත් නැති doping scene එකකට පැටලෙව්වේ :dull:

    එහෙව් එකේ මු ගැන ඔයිට වඩා බලන්න තිබ්බා :sorry::sorry:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene

    ඔව් ඒක තමයි ඔය වගේ key playersලව අනිවා target කරනවා world cup ලං වෙද්දී මොකක් හරි අවුලක් අල්ලාගෙන එලියට දාගන්න හදන්නේ වැඩේ ලේසි කරගන්න

    කලින් කුසල් ජනිත් ටත් t20 world cup ලං වෙද්දී කොහෙවත් නැති doping scene එකකට පැටලෙව්වේ :dull:

    එහෙව් එකේ මු ගැන ඔයිට වඩා බලන්න තිබ්බා :sorry::sorry:

    apith gemak demu
    koliyage kakul kadamu :rofl::P