ඒකනේ දැන් වන්ඩේ වල විකට් ගන්න එකෙක්වත් නෑ අපිට![]()
එක එක ජාතියේ බෝල් දැම්ම නෙ ඒ එකක්වත් බැරිද දන්නේ නෑ.
akilaya hodai oota wadinwa wadi bn....
dn itn sandakan , aponso thama gnna wenne.unta echchara lokuwata chance dunneth nane.
one day nm komath gnna dyak na ape.balling kese wethath batting wath nane..
cricket board eke mee harak hinda thama itn me prasna









